ඇස්ට්‍රා සිනිකා එක ගහලා අම්මා අසනීප උනා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    ඔහොම කියපුවාම moh/hospital එකකවත් විදින්නේ නෑ, අපේ අයියාටත් ඔය ටිකම තමා උනේ. එයලා කියන්නේ සයිනෆාම් ගහගන්න කියලා. කොහොම හරි සයිනෆාම් හොයලා ගහගත්තා.

    හමුදාවත් ඒ ගැන දැනුවත් මන් දන්න තරමින්. හමුදාවෙන් වැඩි හරියක් ගැහුවේ සයිනෆාම් නේ. වැරදීමක් වෙන්න ඇති කොතනින් හරි. උබලා මොකටද හැම තැනින්ම එපා කියද්දි විද්දේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈස්ට්‍රා සෙනිකා එක ගෑහුවම හුගක් අයට අමාරු එනවා. ලේ කෑටි ගෑහිමක් ආවේ නෑත්නම් අවුලක් නෑ. අසනීප තියෙන අයට කොහොමත් මේ දවස් වල වෑක්සීන් එක ගහ ගන්නම වෙනවා. මොකද නොගහා ඉදලා හෑදුනොත් කොහොමත් මෑරෙනවා ම තමා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඉක්මනට සනීප වෙයි.
    ඕක ගහපු එක හොඳයි මචං ඔතන තියෙන්නේ multiply වෙන්න බැරි වෙන්න deactivated virus DNA එක.
    Immune system එකෙන් antibodies හදන්න කලින් ගැලපෙන antibody එක හොයන්න body එකෙන් research කරන්න ඕන.
    ඒ ටික process එක යනකොට අමාරු වෙනවා weak අයට.
    ඇත්ත virus එක ආවා නම් අම්මා නැති වෙන්න තියෙන chance එක ඉතා ඉහළයි Vaccine එකට ඔහොම උනා නම්.
    Antibodies හැදුනට පස්සෙ ආයේ virus එක අවම ඔය process එක යන්නෙ නෑ.
    එතකොට ඉක්මනට generate කරන්න පුළුවන් වෙනවා.

    Vaccine එක දීපු එක හොඳයි. අමාරුවෙන් හරි ගොඩ ගියා නම් ඊළඟ පාර මැරෙන්න යන එක බේරෙනව.

    ඉක්මනට සනීප වෙයි machan. Goodluck
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඔහොම කියපුවාම moh/hospital එකකවත් විදින්නේ නෑ, අපේ අයියාටත් ඔය ටිකම තමා උනේ. එයලා කියන්නේ සයිනෆාම් ගහගන්න කියලා. කොහොම හරි සයිනෆාම් හොයලා ගහගත්තා.

    හමුදාවත් ඒ ගැන දැනුවත් මන් දන්න තරමින්. හමුදාවෙන් වැඩි හරියක් ගැහුවේ සයිනෆාම් නේ. වැරදීමක් වෙන්න ඇති කොතනින් හරි. උබලා මොකටද හැම තැනින්ම එපා කියද්දි විද්දේ.
    apita ethanai waradune
     
    • Like
    Reactions: Stimulus mind

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    :LOL: :LOL: මේකේ සැහෙන උන් දොස්තරලානේ ....
    ගොඩක් උන් වැක්සින් සයන්ටිස්ල බන්. ඕලෙවල් වෙනකම් සයන්ස් ඉගෙන ගෙන තියනවා මයි හිතේ. ඒකම මදැයි පිටරට්ටුන්ගේ වැක්සින් ගැන කියන්න.
     
    • Like
    Reactions: Batman963

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොඩක් උන් වැක්සින් සයන්ටිස්ල බන්. ඕලෙවල් වෙනකම් සයන්ස් ඉගෙන ගෙන තියනවා මයි හිතේ. ඒකම මදැයි පිටරට්ටුන්ගේ වැක්සින් ගැන කියන්න.
    වෑක්සීන් ගෑන හොයා ගන්න දොස්තරලා වෙන්න ඕනේ නෑ. ඕන තරම් විස්තර අන්තර්ජාලේ තියෙනවා.... සමහර දොස්තරලටත් වඩා රිසර්ච් ගෑන කියවපු එවුන් මේකේ ඉන්නවා. ඒ වගේම වෑක්සීන් ගහගෙන ඒකේ ප්‍රතිපල අත් දෑකපු එවුන් ඉන්නවා..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,493
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ASTREZENICA 1st dose eka godak ayata amaaru wenawa. නිතරම ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් වැඩ කරන්න. (නර්ස්අගෙන් නෙමෙ) අම්මව මේ දවස් දෙක තුන මහන්සි කරන්නෙ නැතිව බලාගන්න. ඉක්මනට හොඳ වෙයි...