ඇස්දෙකට මාර සනීපයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    math da gaththa elakiri eka kalu una :(

    ඇයි GT ඒ දවස්වල ETCA එකට විරෝධය දක්වන්න කිරිය කළු කරේ. මම නම් ඒ දවස් වලත් කැමැත්තෙන් හිටියෙ කිරියෙ දිගටම කළු තියන එක හොදයි. ඇහැට පහසු නිසා...:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් extension එකක් දාගෙන ඉන්නේ ඇස් පරිස්සම් කරගන්න

    DTx8zFA.png
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇස් දෙක බේරගන්නම ඕන නම් F.LUX Software එක දාගනිල්ලා. සුපිරිම භාණ්ඩෙ.... ‍මේකෙම එකෙක් දුන්නෙ...

    ඒ වගේම ෆෝන් එකේ eye comfort දාගන්න...
     
    • Like
    Reactions: HKavinda

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෑට අහස දිහා බලං ඉඳපංකො. ඔයිට වඩා ඇස් දෙකට මාර සනීපයි :love:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    blackhat ෆෝරුම්එක නම් මේ වගේ හදාගනෙ ගොඩක් කල්.මේකත් පට්ට. තෑන්ක්ස්