ඇස්බස්ටෝ වීරයා කව්ද මිත්‍රවරුණි

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ඇස්බස්ටෝ වීරයා කව්ද මිත්‍රවරුණි

    ඇස්බැස්ටෝ වල
    පිළිකා නැති කරන්න
    තේ පැකට් එකේ ගිය අසහාය වීරයා කව්ද මිත්‍රවරුණි...
    :P:P:D:D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    sFxlLc.jpg
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola

    මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි කැබිනට් එකේ වාඩි වුණාම ඔය වගේ දේවල් වෙනවා....

    මෙහෙම පජාත වෙලා නෑ බන් කවදාවත් අනේ මන්ද මුන් නම් අප්පිරියය් :no::no::angry::angry::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිනා වෙන්න එපා බං මෛත්‍රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්‍රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ :(
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    සිරාවටම පොරගෙ ගොන් ආතල් වෙනයි ඒත් මේ අහගන්නෙ රටේ උන්ට හොඳක් කරන්න ගිහින්.
    රුසියාවත් අනික් උන්ට වඩා වැඩි වෙනසක් නෑ ඔක්කොම උන්ගේ වැඩේ කරගන්න කල් තමයි අපිට ආදරේ
     
    :yes:
     
    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    හිනා වෙන්න එපා බං මෛත්‍රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්‍රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ :(

    oka kiyapan harkekta hari harak badina kanuwakata hari
    u hari eka hari ahagena idi.

    eth me gon sinhalunta
    :dull:
    nigga please.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    හිනා වෙන්න එපා බං මෛත්‍රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්‍රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ :(
    අපේ හොඳට නෙවෙයි බං ඇමෙරිකාවට ගැති කම පෙන්නන්න ඕක කරන්න හැදුවේ. අර උතුරු කොරියාවට සම්බාධක දැම්ම වගේ.:rofl: එහෙම නෙවෙයි නම් රටවල් දෙකක් අතරේ දීර්ඝකාලීනව කෙරෙන ගනුදෙනුවක් නවත්තන ක්‍රමයක් තියනවා.
    අනික රුසියාව එහෙම ඕනවට එපාවට මිනිස්සුන්ට ගහන රටක් නෙවෙයි. හේතුවක් ඇතුවයි කරන්නේ. රුසියාව හිතවත් රටවල් වලට උදවු කරනවා. ඒත් මෙහෙම ඇමෙරිකාවට දෙකට නැමිලා ගැතිකම පෙන්නන්න චන්ඩිකම් කරන්න හදද්දී උන් රිද්දනවා.:yes:
     
    ලෝකෙ රටවල් බර ගාණක් දැනටමත් ඕවා තහනම් කරලා තියෙන්නේ සෞඛ්‍යයට අහිතකර හන්දා.
    උතුරු කොරියාවේ සම්බාධක දාපු එක UN එකේ තීරණයක්. ලංකාවේ තනි තිරණයක් නෙවෙයි

    ලංකාවේ අැස්බැස්ටෝස් අවශ්‍යතාවෙන් 25% යි රුසියාවෙන් ගෙන්වන්නේ. රුසියන් භාණ්ඩ ගන්න එක නවත්වලා නෙවෙයිනෙ අැස්බැස්ටෝස් විතරයි. (එක එකා සතුටු කරන්න ඕන නම් ඔක්කොම ගෙන්වන එක නවත්වන්න පුළුවන් නේ අැස්බැස්ටෝස් අල්ලන් දඟලන්නේ නැතුව)

    අපි ඉතුරු 75% ක් ගෙන්වන අනික් රටවල උන්ට මෙහෙම එකපාරටම අමාරුවක් ආවේ නෑ නේද? :confused: