මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි කැබිනට් එකේ වාඩි වුණාම ඔය වගේ දේවල් වෙනවා....

මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි කැබිනට් එකේ වාඩි වුණාම ඔය වගේ දේවල් වෙනවා....

හිනා වෙන්න එපා බං මෛත්රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ![]()
සිරාවටම පොරගෙ ගොන් ආතල් වෙනයි ඒත් මේ අහගන්නෙ රටේ උන්ට හොඳක් කරන්න ගිහින්.
රුසියාවත් අනික් උන්ට වඩා වැඩි වෙනසක් නෑ ඔක්කොම උන්ගේ වැඩේ කරගන්න කල් තමයි අපිට ආදරේ

හිනා වෙන්න එපා බං මෛත්රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ![]()

අපේ හොඳට නෙවෙයි බං ඇමෙරිකාවට ගැති කම පෙන්නන්න ඕක කරන්න හැදුවේ. අර උතුරු කොරියාවට සම්බාධක දැම්ම වගේ.හිනා වෙන්න එපා බං මෛත්රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ![]()
එහෙම නෙවෙයි නම් රටවල් දෙකක් අතරේ දීර්ඝකාලීනව කෙරෙන ගනුදෙනුවක් නවත්තන ක්රමයක් තියනවා.
අපේ හොඳට නෙවෙයි බං ඇමෙරිකාවට ගැති කම පෙන්නන්න ඕක කරන්න හැදුවේ. අර උතුරු කොරියාවට සම්බාධක දැම්ම වගේ.එහෙම නෙවෙයි නම් රටවල් දෙකක් අතරේ දීර්ඝකාලීනව කෙරෙන ගනුදෙනුවක් නවත්තන ක්රමයක් තියනවා.
අනික රුසියාව එහෙම ඕනවට එපාවට මිනිස්සුන්ට ගහන රටක් නෙවෙයි. හේතුවක් ඇතුවයි කරන්නේ. රුසියාව හිතවත් රටවල් වලට උදවු කරනවා. ඒත් මෙහෙම ඇමෙරිකාවට දෙකට නැමිලා ගැතිකම පෙන්නන්න චන්ඩිකම් කරන්න හදද්දී උන් රිද්දනවා.