ඇස් පෙන්නෙ නැති වෙලා 😑😑😑(HELP)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් දියවැඩීයාව තියන අයට ඇස් පේන්නෙ නැතුව යනවද? මෙයා අවුරුදු 40ක විතර පිරිමි කෙනෙක්. එයාට දියවැඩීයාව තියනවා අවුරුදු 10ක විතර ඉදන්. කොහොම හරි සීනි 400-500ට එහෙමත් ගිහින් තිබිලා. දැන් මෙයාට කිසි දෙයක්පේන්නෙ නැහැ. ඇස් ඇරියම අලු පාටටලු පෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි ? මේකට චැනල් කරලා බෙහෙත් ගන්න හොද ඩෝක්ට කෙනෙක් ගැන විස්තර කියපන්. හැබැයි මූ පොඩ්ඩක් බේබදු ඩයල් එකක්. හැමදාම බොන්නෙ නැහැ. පඩි දවසට නැතිවෙන්න බොනවා. මේවත් සමහර විට හේතුවක් වෙන්නත් ඇති. මේ ගැන දන්න එකෙක් විස්තර කියපන්. දැන් මෙයාට ජොබ් එකටවත් යන්න විදියක් නැ. ඇස් දෙකම එක සැරේ පෙන්නෙ නැතුව අලු පාටට වෙලා.උදව් කරන උන්ට ගොඩක් පින්. මේවගේ දෙයක් මම ඇහුවමයි බන්. බයෙත් බැහැ :dull: :dull:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඔව්. ඔහොම වෙනව..

    මම දන්න ‍එකෙක්ගෙ අයිය කෙනෙක්ට ඔහොම උනා. දියවැඩියාව 400 ට වඩා තිබිලා. ඌට Operation කරන්න කියල ඇස් පේන්නෙ නැති සිද්ධිය ආවට පස්සෙ. පස්සෙ Operation කරන්න සිහිය නැති කරන එක විදල. ආයෙම සිහිය ඇවිත් නෑ. එහෙමම මැරිල ගිහින්... කොහොමද ඒක... පවු ඉතින්....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Glaucoma නේද?

    හරි අමාරුයි බං ගොඩදාන්න 😔. උඹලට දියවැඩියාව තියේනම් පරිස්සම් වෙයල්ලා බොන්න නම් එපා. විශේෂයෙන්ම බියර්
    මොකද වෙන්නේ..? විශේෂයෙන්ම beer එහෙම බිව්වොත්
    ------ Post added on Jan 30, 2023 at 9:12 PM
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    complete blindness කියන්නේ stage 4 එකට ඇවිත්.( Proliferative diabetic retinopathy) damage එක reverse කරන එක කරන්න අමාරු වෙයි මවන් 🥲. හොඳ doctor කෙනෙක් දැන්ම channel කරන්න කියන්න.

    දියවැඩියාව කියන්නේ සෙල්ලමක් නෙමෙයි. සුළුවට ගන්න එපා.
     

    Sen-lu

    Well-known member
  • Glaucoma නේද?


    මොකද වෙන්නේ..? විශේෂයෙන්ම beer එහෙම බිව්වොත්
    ------ Post added on Jan 30, 2023 at 9:12 PM
    බියර් වලට ශුගර් අම්බානකට වැඩිවෙනව බං. අනික ඇල්කොහොල් වලට ෆැටිලිවර් එනව. දෙකම ශුගර් වලට හොඳමනෑ.

    ශුගර් තියේ නම් කාබ්ස් අඩුම කරපං. බොන්නම එපා මාසෙකට වතාවක්වත්.