ඇස් පෙන්නෙ නැති වෙලා 😑😑😑(HELP)

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Endocrinologist කෙනෙක්ට පෙන්නන්න. Eye surgeon කෙනෙක් ඕන නම් එයා කියාවි. වැදගත් වෙන්නේ දියවැඩියාව අඩු කරන එක. එක අඩු නැතුව ඇස් හොඳ වෙන එකක් නෑ දියවැඩියාව දිගටම තියේනම් ඇස් චෙක් කරන්න ඕන අවරුදු කීපයකට සැරයක් වත්.
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සල්ලි තියෙන කෙනෙක් නම් ඩර්ඩන්ස් hospital එකේ Dr. චරිත් ෆොන්සේකා Channel කරන්න. දැන් retired නිසා eye hospital එන්නෙ නෑ ...
    හොඳ කරන්න පුළුවන් නම් පුළුවන් කියයි බැරි නම් බෑ කියයි ..... ඇද ඇද ඉන්නෙ නෑ

    Endocrinologist කෙනෙක්ට පෙන්නන්න. දියවැඩියාව දිගටම තියේනම් ඇස් චෙක් කරන්න ඕන අවරුදු කීපයකට සැරයක් වත්.
    අවුරුද්දකට සැරයක් diabetic retinopathy චෙක්කරනව
    ------ Post added on Jan 30, 2023 at 9:31 PM
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    machan 40 kiyanne maha loku wayasak nemei ne.
    poddak hoda dr kenek balala pennanna.
    goda daganna puluwan wei.
    akamaththak nath nam me dr ta call ekak dila balanna (yanna ona na udaw karai).
    (
    1675095147214.png
     
    • Like
    Reactions: S_M_S and helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇස් පේන්නෙ නෑ කියන්නෙ දුක තමා
    ඒක තමයි බන්. ඇස් නැතුව මොනවා කරන්නද බන්. එක සැරේ දෙකම පේන්නෙ නැති උනාම සදා අනාථයි. දැන් පොඩි උන්ටත් දියවැඩීයාව තියනවා. උන් අවුරුදු 18ට පනිද්දි මේවා කොන්ට්‍රෝල් කර නොගත්තොත්, උන්ටත් මේ වගේම වෙයි. මට නම් මාර අප්සෙට් බන් මේ කතාව ඇහුවට පස්සේ. පට්ට දුකයි ඒ මනුස්සයා ගැන
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තමයි බන්. ඇස් නැතුව මොනවා කරන්නද බන්. එක සැරේ දෙකම පේන්නෙ නැති උනාම සදා අනාථයි. දැන් පොඩි උන්ටත් දියවැඩීයාව තියනවා. උන් අවුරුදු 18ට පනිද්දි මේවා කොන්ට්‍රෝල් කර නොගත්තොත්, උන්ටත් මේ වගේම වෙයි. මට නම් මාර අප්සෙට් බන් මේ කතාව ඇහුවට පස්සේ. පට්ට දුකයි ඒ මනුස්සයා ගැන
    වෙන දෙයක් ඕනි නෑ විනාඩියක් විතර ඇස් දෙක වහන් හිටියොත් ඒ දුක තේරෙනව..ජීවිතයෙ ඉතුරු ටිකෙන් පලක් නෑ ඇස් පෙනීම නැති වුනොත්.
     
    • Like
    Reactions: hkiz and S_M_S

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මුලින්ම ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්නල ඉන්න.

    ඊලගට දියවැඩියාවට බෙහෙත් ගන්න Endocrinologist කෙනෙක්ව චැනල් කරන්න. මේක ඉතාම වැදගත්. මිනිස්සු හිතන්නෙ හැමෝටම තියෙන නිසා දියවැඩියාව සෙල්ලමක් කියල. ඒත් දියවැඩියාව කියන්නෙ Silent killer කෙනෙක්. ඔයාගෙ Glucose level අදාල මට්ටමෙන් උඩ තියෙන හැම වෙලේම ඔයාගෙ ඇගේ Organs වලට ඩැමේජ් වෙනව. ඇස්, Kidney, Liver හැම එකක්ම. හොද දියවැඩියා වෛද්‍යවරයෙක් නන් මේවා චෙක් කරනව අවුරුද්දකට සැරයක්වත්.
     
    • Like
    Reactions: aneasarayana

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    ඔව්.ග්ලූකෝමා.

    ස්නායු කෙළවෙලා නැත්නම් ලෙන්ස් එකකින් ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද?

    දෘශ්ටි විතානයෙ සයිල ඩැමේජ් වෙන්නෙ
    ------ Post added on Jan 31, 2023 at 1:08 PM
     
    • Like
    Reactions: siri_ayya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    මචන් දියවැඩීයාව තියන අයට ඇස් පේන්නෙ නැතුව යනවද? මෙයා අවුරුදු 40ක විතර පිරිමි කෙනෙක්. එයාට දියවැඩීයාව තියනවා අවුරුදු 10ක විතර ඉදන්. කොහොම හරි සීනි 400-500ට එහෙමත් ගිහින් තිබිලා. දැන් මෙයාට කිසි දෙයක්පේන්නෙ නැහැ. ඇස් ඇරියම අලු පාටටලු පෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි ? මේකට චැනල් කරලා බෙහෙත් ගන්න හොද ඩෝක්ට කෙනෙක් ගැන විස්තර කියපන්. හැබැයි මූ පොඩ්ඩක් බේබදු ඩයල් එකක්. හැමදාම බොන්නෙ නැහැ. පඩි දවසට නැතිවෙන්න බොනවා. මේවත් සමහර විට හේතුවක් වෙන්නත් ඇති. මේ ගැන දන්න එකෙක් විස්තර කියපන්. දැන් මෙයාට ජොබ් එකටවත් යන්න විදියක් නැ. ඇස් දෙකම එක සැරේ පෙන්නෙ නැතුව අලු පාටට වෙලා.උදව් කරන උන්ට ගොඩක් පින්. මේවගේ දෙයක් මම ඇහුවමයි බන්. බයෙත් බැහැ :dull: :dull:
    ඇස් වලට ප්‍රෙශර් ඇවිත් තියෙන්නේ ඔය..