ඇහුවට කිව්වෙ නෑ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell



    මාත් එහෙම තමා බං :yes: ඒත් පාර වැරදිලා හිටියෙ. මුලින්ම හම්බවුන කෙනාගෙන් ඇහුව. කෙල්ලෙක් කිව්වට ඉතිං ලමේකුත් එක්ක ගියෙ :baffled:

    :lol: :lol:

    හොද වෙලාවට තේ ගිලින ගමන් මේක කියෙව්වේ නැත්තේ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: :lol:

    හොද වෙලාවට තේ ගිලින ගමන් මේක කියෙව්වේ නැත්තේ..

    කෙල්ලෙක් කිව්වෙ වයස සලකල නැතුව විවාහක අවිවාහක තත්වෙ නෙමේ :baffled: අනික් කව්ද දන්නෙ බැඳල නැතුව ලමෙක් හදාගෙන නං ඒත් ගෑණි කියන්න බෑනෙ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    හරි අලුත් එකක් සෙට් වේගෙන එන්නෙ
    රශ්මි අනුත්තරා :love:

    මට පුල් සපෝට් එක දියල්ල :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් කිව්වෙ වයස සලකල නැතුව විවාහක අවිවාහක තත්වෙ නෙමේ :baffled: අනික් කව්ද දන්නෙ බැඳල නැතුව ලමෙක් හදාගෙන නං ඒත් ගෑණි කියන්න බෑනෙ :baffled:

    යකෝ කෙල්ලක් ගැනියෙක් වෙන්නේ පෙට්ටිය කැඩුනම...:baffled: :baffled:
    ඉතින් ලමකේ ඉන්නවා කියන්නේ කොහොමත් ගැනියෙක්.. :baffled:
    :baffled:
    සිංහල රටේ එහෙමයි :yes: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි අලුත් එකක් සෙට් වේගෙන එන්නෙ
    රශ්මි අනුත්තරා :love:

    මට පුල් සපෝට් එක දියල්ල :cool:

    පිස්සු කෙලින්න එපා හුට්ටියේ.... :eek: :eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි අලුත් එකක් සෙට් වේගෙන එන්නෙ
    රශ්මි අනුත්තරා :love:

    මට පුල් සපෝට් එක දියල :cool:

    මේ මිනිහො. උපදෙසක් දෙන්නද ? :baffled: එලකිරියො කෙල්ලො වගේ ඉන්න උන්ගෙ account වලිං කොල්ලොත් log වෙනව :lol: ඊට පස්සෙ තෝ මල් කඩපුවගෙ screen shots අරං දායි :baffled: පත්තරේ දැන්වීමක් දාපං fetish ඔක්කොම ගැන කියල මේකෙන් කෙල්ලො සෙට් කරගන්න හදන්න එපා :no: හරියන්නෑ :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ කෙල්ලක් ගැනියෙක් වෙන්නේ පෙට්ටිය කැඩුනම...:baffled: :baffled:
    ඉතින් ලමකේ ඉන්නවා කියන්නේ කොහොමත් ගැනියෙක්.. :baffled:
    :baffled:
    සිංහල රටේ එහෙමයි :yes: :yes:

    එතකොට බැඳලත් නැත්තං ආතල් එකට සෙස් කල්ල පෙට්ටිය කඩාගෙන නං ඒත් ගෑණියෙක්ද ? :dull: ඈ මිනිහො තෝ දැන් එතකොට කියන්නෙ පාර අහගන්න ගිහිං පෙට්ටිය චෙක් කරන්න කියලද ? ගොං කතා කියන්න එපා :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට බැඳලත් නැත්තං ආතල් එකට සෙස් කල්ල පෙට්ටිය කඩාගෙන නං ඒත් ගෑණියෙක්ද ? :dull: ඈ මිනිහො තෝ දැන් එතකොට කියන්නෙ පාර අහගන්න ගිහිං පෙට්ටිය චෙක් කරන්න කියලද ? ගොං කතා කියන්න එපා :baffled:

    ඉතින් මිනිහෝ ළමය හම්බෙන්න පෙට්ටිය කැඩිලා තියන්න එපයි... :baffled: :baffled:




     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් මිනිහෝ ළමය හම්බෙන්න පෙට්ටිය කැඩිලා තියන්න එපයි... :baffled: :baffled:





    ඇයි පෙට්ටිය කඩාගන්නැතුව කෘතිමව සංසේචනය කරන්න බැරිද ? :dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බොරු කියන්න ඹනි නෑ.. මන් කෙල්ලෝ 2න්නෙග්ගෙන් විතරයි කැමත්ත අහල තියෙන්නේ;) 1 ලවෙනි එකී දැන් ජපුර මෙඩිකල් ෆැකල්ටියේ ඒලෙවල් කාලේ ඇහුවේ අහපු ගමන් පස්සෙ කියන්නන් කිව්වා.:rolleyes: දෙවනි දවසෙ අහුවහම මුකුත් කියන්නැතුව රවා ගෙන ගියා,:lol: දැන් කොල්ලෙක් ඉන්නවා ඒයාට දෙවනි දවසේ රවාගෙන ගියාට හැගිමක් තිබුන කියල දැන් තේරෙනවා කැමැත්ත කිව්වේ නැත්තේ විභහගේ නිසා කියල හිතේන්නේ:yes:. 2 වෙනි කෙල්ල දැන් රට ඉන්නේ එකිගෙන් කැමත්ත අහන්න එළකිරියෙත් ත්රෙඩ් 2ක් දැම්මද කොහෙද:lol: මුන්ගෙන් suicide වෙන අදහස් අරගෙන එකිගෙන් අහල අවුරුද්දකට පස්සේ කැමත්ත දුන්නා..:lol:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    මෙහෙම් පුළුවන් හැබැයි ගැනිගේ ඩිම්බයක් අරන් වෙන ගැනියෙක්ගේ ගර්භාශේ implant කරන්න පුළුවන් , සුක්රානුවකුත් එක්ක :yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැං මට හිතෙන දේවල්

    1. කෙල්ලට කොල්ලො 5ක්වත් ඇති
    2. මම කැතයි
    3. මම නාකියි

    ඔය 3ම. දෙයියනේ කියලා වහ ටිකක් බීපන්. :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි සිසේරියන් කල්ල බඩ කපල ගන්න බැරිද ? :dull:

    සිසේරියන් එකේදී බඩ කපලද ගන්නේ... :shocked:
    මම දැනන් උන්නේ නෑ...:sorry:

    එකෙන් වැඩක් නෑ....
    පෙට්ටිය කැඩිලා තිබ්බේ නැතත් ලමෙක් ඉනන්ව නම් ගෑනි...
    :dull:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මෙහෙම් පුළුවන් හැබැයි ගැනිගේ ඩිම්බයක් අරන් වෙන ගැනියෙක්ගේ ගර්භාශේ implant කරන්න පුළුවන් , සුක්රානුවකුත් එක්ක :yes::yes:

    ඒකනෙ :yes: කෙල්ලෙක්ට අම්ම කෙනෙක් වෙන්න පුලුවන් අරූට පිස්සු :yes: