දැං මට හිතෙන දේවල්
1. කෙල්ලට කොල්ලො 5ක්වත් ඇති
2. මම කැතයි
3. මම නාකියි

ඕකනේ ඉතින් උබ ගේම පටන් ගන්නත් කලින් අත අරලානේ!!කෙල්ලෝ අහපු ගමන් කැමති වෙන්න හින්දි ෆිල්ම් එකක්ද යකෝ

ගිටාර් ගහල කට්ටිය දාල සින්දුවකුත් කියන්ඩ හිටියෙ![]()
අත් අල්ලන් හිමේ/මල් වත්තේ නැටුවේ නැත්ද?
අත් අල්ලන් හිමේ/මල් වත්තේ නැටුවේ නැත්ද?
![]()

හපෝ හරි ම්ලේච්චයිනේ...
කෙල්ලගේ ලස්සනට තියන බන්දිය කැත වෙනවා ඔය වැඩේන්..![]()
Ubla oowa dnne ndda
Mn owagena danuwt une 11grde waladi

මටත් පුදුම හිතුණ කසුන්kdp සිසේරියන් ගැන දන්නෙ නෑ කිව්වම![]()
දිගටම ට්‍රයි කරපන් බ්‍රෝ නැත්තන් ප්රෝපොසල් එකක් බලපන් ගෙදර අයට කියල...මම උඹලට කිව්වෙ අර කඩේක ඉන්න කෙල්ලෙක්ගෙන් ජීවිතේ මුල්ම ඇහුව කියල කොහෙද ඉන්නෙ, වයස කීයද කියල. එතකොට එයා වයස කීයක් වගේ පේනවද ඔය වගේ අනං මනං කියල වයස කියන්නෙ නැතුව මග ඇරිය.
ඒ දැං සති 2-3කට විතර කලින්
අද ගිහින් නම ඇහුව. ඒකවත් කිව්වෙ නෑ බං..
අපෝ අයෙනං ඔහෙ යන්නෙ නෑ. මේ කෙල්ලව බලන්ඩ ඕන නිසාමයි ඔතනට ගියෙ
තලඑලළු කෙල්ලෙක්.
වෙනද වගේ මගෙ පාඩුවෙ හිටියනං ඉවරයි. එක එකාගෙන් මඟුල් අහන්නෙ නැතුව.



Chuthi sitha hondata thiya gannawa kialama kianna bah, mamathwaya kiana eka nathi unoth neda chuthi sitha hondata thiya ganna puluwan. Psychopath lata mamathwayak nah kial kianna bah ne.
ego එක වුනත්
ලැජ්ජාව එහෙම දැනීමත් නැති තරම්. හෙලුවෙන් පාරෙ යනව නෙමේ. දැන් අපි කාට හරි බොරුවක් කියද්දි අපි ඉස්සරහ ඉන්න එකා බොරුවක් බව දැනගෙන කට්ටිය ඉස්සරහ මූණටම කිව්වොත් නයි අරින්න එපා කියල අපිට හෙන ලැජ්ජාවක් ඇතිවෙනවනෙ. අරූ එක්ක හෙන කේන්තියකුත් එනව. psychopath ලට එහෙම නෑ
උන් මාර නිදහසේ බොරු කියනව. ඉස්සරහ ඉන්න එකා මූණටම බොරුයි කියන්නෙ කියල කිව්ව ගමං කියල වැඩක් නැති බව අරූ තර්කානුකූලව තේරුම් අරං මාතෘකාව වෙනස් කරනව
තමන්ට අත පය කැඩෙන්න ගහපු එකෙක් එක්ක වුනත් උට වාසියක් වෙන මොකක් හරි තියෙනව නං පරණ ප්‍රශ්න සේරම අහක දාල යාලු වෙන්න පුලුවන්. 
Mata oya lamai hambena seen eka hena awul bn..
Eke normal procedure eka ahaddith mata okkareta enawa...

දිගටම ට්‍රයි කරපන් බ්‍රෝ නැත්තන් ප්රෝපොසල් එකක් බලපන් ගෙදර අයට කියල...
මමත් මේ ටිකේ ඉන්න ගමන් කල්පනා කරේ තනිකඩ ජිවිතයට තිත තියන්න කාලේ හරි කියල.![]()
රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන

රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන
රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන

Ube life eke Steering wheel eka tiyenne ube athe. You decide where to drive coz thatz ur life. Thatz it


ඔව් බන් මූට හොද මොලයක් තියනව කියල පේනවා මුගේ වැඩ වලින්.. ඇයි ඒ මොලේ මූ මුගේ මේ තියනවා කියන මානසික අවුල් හොද කරගන්න පාවිච්චි කරන්නෙ නැත්තෙ ? ඒකයි මට තියන ප්‍රශ්නෙ![]()

හිතෙන් තමා බං මේ හැම දෙයක්ම පාලනය කරගෙන ඉන්නෙ..
තවත් නං මට හිතල කරන්ඩ පුලුවන් දෙයක් නෑ
මට කෙල්ලො ඕනෙ නෑ. ඕකුන් පස්සෙ යන්නෙත් නෑ. කවදහරි අත්දැකීමක් ගන්ඩ තිබුණොත් ඇති. එච්චරයි.
මේ ලෝකෙ හරිම කූරයි


