ඇහුවට කිව්වෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    ඕකනේ ඉතින් උබ ගේම පටන් ගන්නත් කලින් අත අරලානේ!!කෙල්ලෝ අහපු ගමන් කැමති වෙන්න හින්දි ෆිල්ම් එකක්ද යකෝ

    ගිටාර් ගහල කට්ටිය දාල සින්දුවකුත් කියන්ඩ හිටියෙ :lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හපෝ හරි ම්ලේච්චයිනේ... :baffled:
    කෙල්ලගේ ලස්සනට තියන බන්දිය කැත වෙනවා ඔය වැඩේන්..
    :baffled:

    Ubla oowa dnne ndda
    Mn owagena danuwt une 11grde waladi
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් පුදුම හිතුණ කසුන්kdp සිසේරියන් ගැන දන්නෙ නෑ කිව්වම :shocked:

    Mata oya lamai hambena seen eka hena awul bn..
    Eke normal procedure eka ahaddith mata okkareta enawa...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම උඹලට කිව්වෙ අර කඩේක ඉන්න කෙල්ලෙක්ගෙන් ජීවිතේ මුල්ම ඇහුව කියල කොහෙද ඉන්නෙ, වයස කීයද කියල. එතකොට එයා වයස කීයක් වගේ පේනවද ඔය වගේ අනං මනං කියල වයස කියන්නෙ නැතුව මග ඇරිය.
    ඒ දැං සති 2-3කට විතර කලින්
    අද ගිහින් නම ඇහුව. ඒකවත් කිව්වෙ නෑ බං.. :(
    අපෝ අයෙනං ඔහෙ යන්නෙ නෑ. මේ කෙල්ලව බලන්ඩ ඕන නිසාමයි ඔතනට ගියෙ
    තලඑලළු කෙල්ලෙක්.
    වෙනද වගේ මගෙ පාඩුවෙ හිටියනං ඉවරයි. එක එකාගෙන් මඟුල් අහන්නෙ නැතුව.
    දිගටම ට්‍රයි කරපන් බ්‍රෝ නැත්තන් ප්රෝපොසල් එකක් බලපන් ගෙදර අයට කියල... :D
    මමත් මේ ටිකේ ඉන්න ගමන් කල්පනා කරේ තනිකඩ ජිවිතයට තිත තියන්න කාලේ හරි කියල. :rofl::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Chuthi sitha hondata thiya gannawa kialama kianna bah, mamathwaya kiana eka nathi unoth neda chuthi sitha hondata thiya ganna puluwan. Psychopath lata mamathwayak nah kial kianna bah ne.

    උන්ට ගොඩක් දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අඩුයි බං :yes: ego එක වුනත් :yes: ලැජ්ජාව එහෙම දැනීමත් නැති තරම්. හෙලුවෙන් පාරෙ යනව නෙමේ. දැන් අපි කාට හරි බොරුවක් කියද්දි අපි ඉස්සරහ ඉන්න එකා බොරුවක් බව දැනගෙන කට්ටිය ඉස්සරහ මූණටම කිව්වොත් නයි අරින්න එපා කියල අපිට හෙන ලැජ්ජාවක් ඇතිවෙනවනෙ. අරූ එක්ක හෙන කේන්තියකුත් එනව. psychopath ලට එහෙම නෑ :no: උන් මාර නිදහසේ බොරු කියනව. ඉස්සරහ ඉන්න එකා මූණටම බොරුයි කියන්නෙ කියල කිව්ව ගමං කියල වැඩක් නැති බව අරූ තර්කානුකූලව තේරුම් අරං මාතෘකාව වෙනස් කරනව :yes: තමන්ට අත පය කැඩෙන්න ගහපු එකෙක් එක්ක වුනත් උට වාසියක් වෙන මොකක් හරි තියෙනව නං පරණ ප්‍රශ්න සේරම අහක දාල යාලු වෙන්න පුලුවන්. :yes:

    Mata oya lamai hambena seen eka hena awul bn..
    Eke normal procedure eka ahaddith mata okkareta enawa...

    මටත් :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    දිගටම ට්‍රයි කරපන් බ්‍රෝ නැත්තන් ප්රෝපොසල් එකක් බලපන් ගෙදර අයට කියල... :D
    මමත් මේ ටිකේ ඉන්න ගමන් කල්පනා කරේ තනිකඩ ජිවිතයට තිත තියන්න කාලේ හරි කියල. :rofl::yes:

    රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
    ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
    ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
    ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
    ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන

    ඉතින් වහ කුප්පියක් බියන්කො. වැඩේ වරයිනේ. :nerd:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
    ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
    ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන

    තොට දැන් ඩේටා කාඩ් දාන්න සල්ලි දෙන්නෙ කව්ද ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රස්සාවක් කරන්නෙ නෑනෙ බං.
    ඒ හින්ද සදා තනිකඩ තමා.. නිකං ඔය කාවහරි ආශ්‍රය කලොත් මිසක. එහෙමත් තාම එකක් නෑ ඉතිං
    ස්පා එකකට යන්ඩවත් 2500ක්වත් හොයාගන්ඩ ඕන
    :sorry:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ube life eke Steering wheel eka tiyenne ube athe. You decide where to drive coz thatz ur life. Thatz it

    ඔව් බන් මූට හොද මොලයක් තියනව කියල පේනවා මුගේ වැඩ වලින්.. ඇයි ඒ මොලේ මූ මුගේ මේ තියනවා කියන මානසික අවුල් හොද කරගන්න පාවිච්චි කරන්නෙ නැත්තෙ ? ඒකයි මට තියන ප්‍රශ්නෙ
    :oo::oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113

    ඔව් බන් මූට හොද මොලයක් තියනව කියල පේනවා මුගේ වැඩ වලින්.. ඇයි ඒ මොලේ මූ මුගේ මේ තියනවා කියන මානසික අවුල් හොද කරගන්න පාවිච්චි කරන්නෙ නැත්තෙ ? ඒකයි මට තියන ප්‍රශ්නෙ
    :oo::oo:

    හිතෙන් තමා බං මේ හැම දෙයක්ම පාලනය කරගෙන ඉන්නෙ..
    තවත් නං මට හිතල කරන්ඩ පුලුවන් දෙයක් නෑ :(

    මට කෙල්ලො ඕනෙ නෑ. ඕකුන් පස්සෙ යන්නෙත් නෑ. කවදහරි අත්දැකීමක් ගන්ඩ තිබුණොත් ඇති. එච්චරයි.
    මේ ලෝකෙ හරිම කූරයි

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    හිතෙන් තමා බං මේ හැම දෙයක්ම පාලනය කරගෙන ඉන්නෙ..
    තවත් නං මට හිතල කරන්ඩ පුලුවන් දෙයක් නෑ :(

    මට කෙල්ලො ඕනෙ නෑ. ඕකුන් පස්සෙ යන්නෙත් නෑ. කවදහරි අත්දැකීමක් ගන්ඩ තිබුණොත් ඇති. එච්චරයි.
    මේ ලෝකෙ හරිම කූරයි

    උබේ මේ කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න බැරිව ලතවෙනේව මන් කෙල්ලෝ 3ක්ම සිරා කරලා ඇරගෙන ඉන්නව 3පරාක්ම ජිවිතේ මුල ඉදන් පටන් ගත්ත මැරෙන්න හිතිලා තියෙන අවස්ථා අනන්තඊ එත් මරෙන්නෙ නැ කොහොම හරි මන් අස ජිවිතේ ගත කරන්න තමඊ උත්සහා කරන්නෙ :nerd::nerd::nerd:
     
    Last edited: