ඇහේ නගනයක් උදව් කරන්න
මචන්ලා මගේ ඇහේ නගනයක් ඇවිල්ලා දැන් ගොඩක් දවස් වෙනවා අඩුවක් ඇත්තෙම නෑ.... මේකට හොද බෙහෙතක් කියපල්ලකෝ.... නැත්තම් මේක ඉබේම සනීප වේවිද?

දොස්තරල කියල ජාතියක් ඉන්නවා අහලා තියනවද 