ඇහේ නගනයක් උදව් කරන්න

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    ඇහේ නගනයක් උදව් කරන්න

    මචන්ලා මගේ ඇහේ නගනයක් ඇවිල්ලා දැන් ගොඩක් දවස් වෙනවා අඩුවක් ඇත්තෙම නෑ.... මේකට හොද බෙහෙතක් කියපල්ලකෝ.... නැත්තම් මේක ඉබේම සනීප වේවිද?
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    රතු ලූණු ගෙඩියක් ගෑවාම හරියනවද කොහෙද
    :oo:
     
    Aug 31, 2011
    399
    43
    0
    සිංහල බෙහෙත් කඩේ තියෙනව කෝල ශ්ලේශ්මා තෙල් කුප්පි
    එකෙන් බින්දුවක් උදේ හවස ඇහි පිල්ලමේ ගාන්න
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1:උදේන් නැගිටල. කතා නොකර චූ බිංදුවක් , නැගනෙ තියෙන තැන ගාපන්.
    පරණ මිනිස්සුන්ගෙ කෙමක්. විහිලුවක් නෙවෙයි.

    මුලින් කියපු කෙම, අප්පිරිය නම්, මේක කරන්න.

    2:බත් ඉදෙනකොට මුට්ටියෙ side එකේ තියෙන මැලියම් ටිකක්, කතා නොකර, නැගනෙ තියෙන තැන ගෑවනම් හරි යනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දොස්තර කෙනෙක් ගාවට යන්න ඔය තරම් අමාරුද බං.. ඇස් එක්ක සෙල්ලම් කරන්න එපා ඈ..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :eek: දොස්තරල කියල ජාතියක් ඉන්නවා අහලා තියනවද :eek:,
    අත්බේත් නොකර ඉක්මනට පලයන් :dull:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගෙදර පූසෙක් ඉන්නව නං උගෙ වලිගේ කොන නගනේ තියන ඇහේ ගාවපන්. ඇහ වහගෙන හරිය ! යකෝ මහ කුජීතයි උනාට මං ඕක කරලා මට 5 - 6 පාරක්ම නගනේ පහුවදාම හොද උනා කියහන්කෝ :eek:
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    චූ ගෑවා බන් එත් හරිගියේ නෑ. මේකේ ඇතුලේ තියෙන වතුර වගේ එක යැව්වොත් අවුලක් වෙයිද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචන් කෙමක්‌ තියනව ඕක හරි යනවා...

    මේ බොරුවක් නෙවේ. වයසක දන්නා කියන කෙනෙක්ගෙන් අහපන් බොරු කියල හිතෙනවා නම්..

    උඹ උදේ නැගිටලා,, කතා නොකර ගිහින් චු කරලා චු බින්දුවක් ගාහන් ඔය නැගනේ... හවස් වෙනකොට හරි යනවා..

    මේක සිංහල කෙමක්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    චූ ගෑවා බන් එත් හරිගියේ නෑ. මේකේ ඇතුලේ තියෙන වතුර වගේ එක යැව්වොත් අවුලක් වෙයිද?


    අපෝ එහෙනම් එපා වෙන මොනවත් කරන්න.. ඕක ලොකු වෙලා තියෙන්නේ. දොස්ටර හොයන් පලයන්,,