ඇ‍යි දෙයියො මේක වහලා දැම්මේ???

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ඇ‍යි දෙයියො මේක වහලා දැම්මේ???

පොඩියට ආතල් එකක් ගන්න ගියාම ඒකටත් කෙලියනේ මහා හූරා. ජාතිවාදෙ නෑ... කුනුහරප නෑ... කොටින්ම කිව්වොත් කූඹියෙකුටවත් වැරැද්දක් කලේ නෑ:no::no: මොකද්ද වස්තුවේ මගෙන් උනු වරද???:(

http://www.elakiri.com/forum/showthread.php?t=1498165
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
appatasiri wahala nennam..

owu ne ban... meke samahara ewun thread daanawa kunuharapa container pitin genella baanne. habai ewata nan kisima action ekak naa. anika ban mama mea mage rep wadi karaganna thiyena aasawata daapu thread ekak newei ne. admin lata check karaganna puluwan (athi... puluwanda barida kiyala danne na) mage rep history eka. thread eke giyapu post 100 tama repak daala thibbe na. thread eke yatinma pahadili sinhalen rep epa kiyalath daala thiyenawa. ehema thiyeddith mehema karapu ekata sahenna hitha riduna ban:no::no:
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
a_little_justice_please_tshirt-p235560247295439614z7tqq_400.jpg
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙහෙමයි කොල්ලො සීන් එක.. අපිත් ඉස්සර ත්‍රෙඩ් එකක් ගෙනිච්චා 1000000ට ගනිමු කියලා..:rofl:
    හැබැයි ලොක්කා ඒකත් වහලා දැම්මා නිකන් sever load එක වැඩි වෙනවා කියල..:(
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මෙහෙමයි කොල්ලො සීන් එක.. අපිත් ඉස්සර ත්‍රෙඩ් එකක් ගෙනිච්චා 1000000ට ගනිමු කියලා..:rofl:
    හැබැයි ලොක්කා ඒකත් වහලා දැම්මා නිකන් sever load එක වැඩි වෙනවා කියල..:(

    nikan nan thread keeyakin server load eka wadi wenawada ban? umba dan balapan wadakata athi thread keeyakda thiyenne kiyala. ane manda ithin ehenan meka kelinma wikipedia wage karanna thibba. habai mama dakala thiyenawa EK eke kewattayo tikak innawa. mea kruura kriyaawa pitipasseth un innawada danne na:lol::lol::lol:
     

    kingdewi

    Well-known member
  • pm damme na. wall eke lokuwata liwwa. thama nan wadak une na :( denna bari nan epa. hitha riduna habai. :lol::lol:

    !මම කියනවට උඹ පී එම් එකක් දාපන්කෝ !
    ජීටීට පීඑම් එකකින් තමයි ලේසියෙන්ම කියන්න පුලුවන් සහ මඟඇරෙන්නෙ නැතුව බලන්න පුලුවන් !
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙහෙමයි කොල්ලො සීන් එක.. අපිත් ඉස්සර ත්‍රෙඩ් එකක් ගෙනිච්චා 1000000ට ගනිමු කියලා..:rofl:
    හැබැයි ලොක්කා ඒකත් වහලා දැම්මා නිකන් sever load එක වැඩි වෙනවා කියල..:(

    අයිතිකාරායාව ?මතකද.? :lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    !මම කියනවට උඹ පී එම් එකක් දාපන්කෝ !
    ජීටීට පීඑම් එකකින් තමයි ලේසියෙන්ම කියන්න පුලුවන් සහ මඟඇරෙන්නෙ නැතුව බලන්න පුලුවන් !

    :):)