ඇ‍යි දෙයියො මේක වහලා දැම්මේ???

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    nikan nan thread keeyakin server load eka wadi wenawada ban? umba dan balapan wadakata athi thread keeyakda thiyenne kiyala. ane manda ithin ehenan meka kelinma wikipedia wage karanna thibba. habai mama dakala thiyenawa EK eke kewattayo tikak innawa. mea kruura kriyaawa pitipasseth un innawada danne na:lol::lol::lol:


    Hehe.. na kollo mevage thread henata adila yanavane.. pages gana vadi unama aullu..
    mae thread baluvama therei..

    බ්ලැකාලන්තය >> http://www.elakiri.com/forum/showthread.php?t=915429
    Posts - 100144

    බ්ලැකාලන්තය II >>
    http://www.elakiri.com/forum/showthread.php?t=1183374
    Posts - 58439

    බ්ලැකාලන්තය III >>
    http://www.elakiri.com/forum/showthread.php?t=1335254
    meka thamai dan yanne..


    mae thiyenne බ්ලැකාලන්තය II vahadhdi lokka dapu post eka..;)
    Thread closed due to high server load caused by the length of this thread.
    Please switch to part 3 of this thread..
    http://www.elakiri.com/forum/showthread.php?t=1335254
     
    89083084.jpg
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    අයිතිකාරායාව ?මතකද.? :lol::lol::lol:

    මම කිව්වෙ choppeගෙ එක ගැන බං..;)


    http://www.elakiri.com/forum/showthread.php?t=1115173

    Before you go on and count, sadly, there are some simple rules which you have to follow:

    - do not post more than 1 number at a time until someone else posts the next number
    - do not deliberately mess up the numbering
    - comments are welcome as long as you post the next number
    - Pictures for numbers are welcome

    :D:D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩක් ඇති එකක් නෙමෙයි BUMP කරන්න..ඒ නිසා කමක් නෑ..Server load එක වැඩි වෙන නිසා වෙන්න ඇති අයින් කරන්න ඇත්තේ...වැඩක් නැති ත්‍රෙඩ් එකක් ටොප් අප් වෙනකොට දකින් උන් හිතනවා මේක මෙලෝ රහක් නැති තැනක් කියලා..වැඩක් ඇති දෙයක් දාහන් හැමදාම හරි බම්ප් වෙයි....
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    වැඩක් ඇති එකක් නෙමෙයි BUMP කරන්න..ඒ නිසා කමක් නෑ..Server load එක වැඩි වෙන නිසා වෙන්න ඇති අයින් කරන්න ඇත්තේ...වැඩක් නැති ත්‍රෙඩ් එකක් ටොප් අප් වෙනකොට දකින් උන් හිතනවා මේක මෙලෝ රහක් නැති තැනක් කියලා..වැඩක් ඇති දෙයක් දාහන් හැමදාම හරි බම්ප් වෙයි....

    wadak thiyenawad nadda kiyala theeranaya karanna wenne awashyathaawaya anuwai machan. thread eke pahadiliwa daala thiyenawa looke digama bumps walin witharak duwana thread eka karanna sup ekak dnna kiyala. mewagen hama winaadiyema mona hari wal pal hoyana pandithayonta nan ganna deyak nathi eka hari. habai awashyathaawaya mokadda kiyana eka thread eka uda idan yatata hariyata kiyawana ekekuta therenawa. prashne thiyenne deyak diha balana widiyai. sinhalen ookata kiyanne ඇටිටියුඩ් එක අප්සැට් kiyalai. :(:(:(