ඇ නිමල් දිනවමු !!!

KLP

Member
Dec 23, 2013
957
27
0
ඇ නිමල් දිනවමු !!!

ඇ නිමල් දිනවමු

ඊයේ සන්නස්ගලගේ වැඩසටහනේ , නිමල් සිරිපාල ඌවේ හැම ගලකම ,නිමල් දිනවමු කියලා ලිව්වා ලු..සන්න ඒ පාර කිව්වා කොල්ලෝ එක ඉස්සරහින් " ඇ " දාලා තිබ්බලු...කියල...ඇනිමල් දිනවමු !!! ...

නිමල් ටත් හිනා උගේ කතාවට
 
  • Like
Reactions: markhaloce
Jul 21, 2013
83
6
0
u witharai mehaata wadak kale. wijamuwa awurudu gaanak hitiyata satha pahaka deyak kale ne. uge awasanawatamai seat eka paradinne. Well educated man.
 
ITapathaya

Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    eye sannasgalaya haduwe kalin samahara programs waladi wagey loku talks deela ena ekawa hira karala uu pora wenna... habai eye Animal dunna sannasgalata kata uttara nathi wennama :D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    appata siri umbat e patteda.koheda umba
    නෑ බන් මම ඒ පෑත්තෙ නෙමේ මම හලාවත ඔය මනුස්සයා health minister හෑටියට ඉන්න කාලේ අපෙ පෑත්තෙ ඩෙන්ගු මෑලෙරියා වගෙ ලෙඩ වලින් මිනිස්සු ගොඩාක් මෑරුනා මෙහෙ මිනිස්සු තරහට දාපු නම තමා ඔය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බන් මම ඒ පෑත්තෙ නෙමේ මම හලාවත ඔය මනුස්සයා health minister හෑටියට ඉන්න කාලේ අපෙ පෑත්තෙ ඩෙන්ගු මෑලෙරියා වගෙ ලෙඩ වලින් මිනිස්සු ගොඩාක් මෑරුනා මෙහෙ මිනිස්සු තරහට දාපු නම තමා ඔය
    ඕකා තමා සෞඛ්‍ය අමාත්‍යාංශය කෑව පරයා!!!!:angry::angry:

    අනු ගනන් වල ඕක ගැහුව පෝස්ටර් “මැති සබයේ රණ හඩ“ කියලා.....
    අපේ උන් කලේ ර යන්න ඉස්සරහින් කොම්බුවක් ඇදපු එක.....
    -මැති සබයේ රෙණ හඩ-:rofl:
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකා තමා සෞඛ්‍ය අමාත්‍යාංශය කෑව පරයා!!!!:angry::angry:

    අනු ගනන් වල ඕක ගැහුව පෝස්ටර් “මැති සබයේ රණ හඩ“ කියලා.....
    අපේ උන් කලේ ර යන්න ඉස්සරහින් කොම්බුවක් ඇදපු එක.....
    -මැති සබයේ රෙණ හඩ-:rofl:

    :rofl::rofl::rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඕකා තමා සෞඛ්‍ය අමාත්‍යාංශය කෑව පරයා!!!!:angry::angry:

    අනු ගනන් වල ඕක ගැහුව පෝස්ටර් “මැති සබයේ රණ හඩ“ කියලා.....
    අපේ උන් කලේ ර යන්න ඉස්සරහින් කොම්බුවක් ඇදපු එක.....
    -මැති සබයේ රෙණ හඩ-:rofl:
    කියලා වැඩක් නැ මොකට ඔකව ව්පක්ශනයක කරාද මන්දා
    :lol::lol: