ඈ බන්....

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔
    සිනි කලරින් වත්‍රරයි සිඔටු.
    waha bonna epa ban
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔
    රස වෙනස් නෙ බ්ම්... KIK ලෝකල් නෙ, ඒකෙ පොඩි චෙරි රසක් එනවා නේද
     
    • Wow
    Reactions: Heshan Daminda