ඉංග්රීසි කියවීම(Read aloud)
මචං ලොකු උදව්වක් ඕනේ ...

මට ඉංග්රීසි කියවීම(Read aloud ) හදාගන්න ඕනෙ..

ඇත්තම කතාව මම පොතක් හරි ආටිකල් එකක් හරි බලාගෙන කියවද්දී වස කැතයි ...

ඒක නිසා පොඩ්ඩක් හදාගන්න බැලුවේ.
උඹල දන්න website මොනවද තියෙන්නෙ මේ වැඩේට හරියන ...

මට ඕනෙ මොකක්හරි paragraph එකක්, කියවද්දී record වෙන, pronunciation වල වැරදි තියෙනවනම් පෙන්නන සහ නිවැරදිව pronounce කරන විදිය අහන්න පුළුවන් වගේ exercise තියෙන website එකක්..
දන්නා කව්රුහරි ඉන්නවනම් උදව් කාරුණිකව බලාපොරොත්තු වෙනවා