ඉංග්‍රීසි ව්‍යාකරණ උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    You have been assigned- ඔබව පත් කරලා.(මම නෙවේ DH තමයි කරලා තියෙන්නේ, ඒ වගේ අදහසක් මෙතන තියෙන්නේ.)

    You are Assigned- ඔබව පත් කළා(උඹ ඌව පත් කළා නම් මෙහෙම දාපන්. මේකෙන් එන්නේ එහෙම අදහසක්)

    nathnama you have assigned.

    You have been assigned - ඔබව පත් කර"ලා" තියෙනවා

    You are assigned - ඔබව පත් කරනවා (වර්තමානයේදී වගේ අදහසක්)

    You were assigned - ඔබව පත් කරා

    You will be assigned - ඔබව පත් කරයි (අනාගතයේදී...තවද යම් නිශ්චිත බාවයක් මෙයින් ඇඟවේ)

    You had been assigned - ඔබව පත් කරලා තිබුනා

    You may/might be assigned - ඔබව පත් කිරීමට ඉඩ ඇත (අනාගතයේදී)

    අංගුලිමාල;18415735 said:
    ne ban eka mage personal scene ekak. sinhala akuru asse ingreesiyen liyana ewa kiyawanna appiriyayi mata. umba gena deyak neweyi. thanks machan therum gaththata.

    kohoma unath mamath reply ekak daannam

    මෙහෙම කියන්න බැහැ මචන්..මේකෙන් අදහස් වෙන්නේ "ඔබ පත් කරලා තියෙනවා" මිසක් "ඔබව පත් කරලා තියෙනවා" කියන අදහස නෙමෙයි :yes:

    You have assigned කිව්වොත් ඒ phrase එක කර්තෘ කාරක වෙනවා (Active Voice)..මෙතැනදී "You" ඉන්නේ කර්තෘ ස්වරුපයෙන්..

    You have been assigned කිව්වොත් ඒ phrase එක කාර්ම කාරක වෙනවා (Passive Voice)..මෙතැනදී "You" ඉන්නේ කර්මය විදියට... :yes:


    අඩෝ හරි මචන්. දැන් නම් එලටම පැහැදිලියි. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්. REP 7+
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අංගුලිමාල;18415764 said:
    You have been assigned to fulfil a conference room request.

    ඔබව ------ සඳහා යොමු කරනු ලැබ ඇත.

    You are assigned to fulfil a conference room request.

    ඔබව ------ සඳහා යොමු කර ඇත.

    කරා / කරනු ලැබුවා කියන දෙකේ වෙනස දන්නවා නේද?
    මේ කියල තියෙන්නෙත් මම මුලින්ම කියපු එක....

    කරනු ලැබුවා=කරලා (මම නෙවේ වගේ අදහසක්) : you have been assigned

    කරා=කළා (මම හෝ මගේ අනුමැතිය යටතේ වගේ අදහසක්. : You are assigned
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ හරි මචන්. දැන් නම් එලටම පැහැදිලියි. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්. REP 7+

    ඉංග්‍රීසි grammar ප්‍රශ්න තියෙනවා නං අහපන් :) දන්නා දේවල් කියල දෙන්නම් :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    You have been assigned කියන එක ගොඩක් ගැලපෙනව මේ වැඩේට
    එහෙම නැත්නම් You are assigned by the department head කියල කියන්න වෙනව..
    ඊට වඩා අරම හොඳයි
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ගොඩක් අය වැරදියි, ගොඩක් අය Present perfect vs simple present ගැන අවබෝධයක් නෑ, නිකම් ලා ප්‍රත්‍යය අරකද මේකද දාලා තියෙන්නේ. දැන් මේක එන්නේ passive voice වලින් නේ.
    මම හැමෝටම යෝජනා කරනවා essential English grammar (orange book) එක අරගෙන කියවන්න කියලා.

    you have been assigned - කියන්නේ present perfect, ඒක සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ටික වෙලාවකට කලින් යම් දෙයක් කරා කියන්නයි. ඒ කියන්නේ වර්තමානයට සාපේක්ෂ ලෙස ගත්තම, ටික වෙලාවකට කලින් යම් දෙයක් කරා, ඒක තනි ක්‍රියාවක්, මෙතන සදහන් වෙන්නේ තනි පුද්ගලයෙක් ගැනයි.

    You are assigned - simple present , ඒක සාමාන්‍යයෙන් දාන්නේ නිතර නිතර පුරුද්දක් වශයෙන් කරනවටයි.
    උදාහරණයට කිව්වොත්.

    උබට කවුරු හරි මොනවා හරි ගෙවනවා නම් මාස් පතා හෝ සති පතා පුරුද්දක් වශයෙන් , I am paid.
    උබට කියන්න පුලුවන් මෙහෙම
    I am paid well, I have a good life ,so what else I want.

    උබට එක වරක් කවුරු හරි මොනවා හරි ගෙව්වා නම් , I have been paid.
    I have been paid 100 rupees ,so now your debts are settled.

    එතකොට ඔතනට එන්න ඕනේ you have been assigned.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    machan "you have been assigned " kiwoth past ne, ethakota "you are assigned " kiwoth present ....dekama karmakaraka...mata penne past eka galapnawa wage, kohoma wunath oya anith wakya liyana tense eka anuwa mekath liyanna ela!!