You have been assigned- ඔබව පත් කරලා.(මම නෙවේ DH තමයි කරලා තියෙන්නේ, ඒ වගේ අදහසක් මෙතන තියෙන්නේ.)
You are Assigned- ඔබව පත් කළා(උඹ ඌව පත් කළා නම් මෙහෙම දාපන්. මේකෙන් එන්නේ එහෙම අදහසක්)
nathnama you have assigned.
You have been assigned - ඔබව පත් කර"ලා" තියෙනවා
You are assigned - ඔබව පත් කරනවා (වර්තමානයේදී වගේ අදහසක්)
You were assigned - ඔබව පත් කරා
You will be assigned - ඔබව පත් කරයි (අනාගතයේදී...තවද යම් නිශ්චිත බාවයක් මෙයින් ඇඟවේ)
You had been assigned - ඔබව පත් කරලා තිබුනා
You may/might be assigned - ඔබව පත් කිරීමට ඉඩ ඇත (අනාගතයේදී)
අංගුලිමාල;18415735 said:ne ban eka mage personal scene ekak. sinhala akuru asse ingreesiyen liyana ewa kiyawanna appiriyayi mata. umba gena deyak neweyi. thanks machan therum gaththata.
kohoma unath mamath reply ekak daannam
මෙහෙම කියන්න බැහැ මචන්..මේකෙන් අදහස් වෙන්නේ "ඔබ පත් කරලා තියෙනවා" මිසක් "ඔබව පත් කරලා තියෙනවා" කියන අදහස නෙමෙයි
You have assigned කිව්වොත් ඒ phrase එක කර්තෘ කාරක වෙනවා (Active Voice)..මෙතැනදී "You" ඉන්නේ කර්තෘ ස්වරුපයෙන්..
You have been assigned කිව්වොත් ඒ phrase එක කාර්ම කාරක වෙනවා (Passive Voice)..මෙතැනදී "You" ඉන්නේ කර්මය විදියට...![]()
අඩෝ හරි මචන්. දැන් නම් එලටම පැහැදිලියි. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්. REP 7+



දන්නා දේවල් කියල දෙන්නම් 