ඉංග්‍රීසි ව්‍යාකරණ උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉංග්‍රීසි ව්‍යාකරණ උදව්වක්

    මචන්,

    Company එකක employee කෙනෙක්ට task එකක් assign කරන්න email එකක් යවන්න ඕනේ. ඒකෙ කියන්න ඕනේ ඔබට අලුත් Conference room request එකක් ඉටු කිරීමට යොමු කරලා තියෙනවා කියලා. මෙහෙම කිව්වම හරිද?

    You have been assigned to fulfill a conference room request.

    මෙතන you have been assigned ද නැත්නම් You are assigned ද බන් එන්න ඕනේ?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    you have been asked to කියලා කියන්න බැරිද බං
    හරියටම දන්නෑ බම්ප් මචං :sorry:

    නෑ මචං. උන්ගේ SRS එකේ තියෙන්නේ assign කියල. ඒ නිසා ඒක තමයි දාන ඕනේ වචනේ නම්. ගලපගන්න තමයි තේරෙන්නේ නැත්තේ හරියට. ගොඩක් ස්තුතියි මචන් reply එකට.

    REP 7+
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මචන්,

    Company එකක employee කෙනෙක්ට task එකක් assign කරන්න email එකක් යවන්න ඕනේ. ඒකෙ කියන්න ඕනේ ඔබට අලුත් Conference room request එකක් ඉටු කිරීමට යොමු කරලා තියෙනවා කියලා. මෙහෙම කිව්වම හරිද?

    You have been assigned to fulfill a conference room request.

    මෙතන you have been assigned ද නැත්නම් You are assigned ද බන් එන්න ඕනේ?
    you have been assigned කිව්වොත් ඒකෙ තේරුම ඔබව assign කරලා... කියන එක... "ලා" ප්‍රත්‍යය.(එතනදී උඹ දැනගන්නට ලැබුන දෙයක් උඹ උට කියනවා වගේ අදහසක් තියෙන්නේ;වෙන එකෙක් assign කළා නම් මේක ගැලපෙනවා.)

    You Are Assigned කිව්වොත් ඔබව පත් කළා.(උඹේ අනු දැනුම මත;බොහෝ දුරට උඹම ඌව assign කළා නම් මේකේ එන්නේ ඒ වගේ අදහසක්) :):):)
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    you have been assigned කිව්වොත් ඒකෙ තේරුම ඔබව assign කරලා... කියන එක... "ලා" ප්‍රත්‍යය.(එතනදී උඹ දැනගන්නට ලැබුන දෙයක් උඹ උට කියනවා වගේ අදහසක් තියෙන්නේ)

    You Are Assigned කිව්වොත් ඔබව පත් කළා.(උඹේ අනු දැනුම මත;බොහෝ දුරට උඹම ඌව assign කළා නම් මේකේ එන්නේ ඒ වගේ අදහසක්) :):):)

    නෑ මෙහෙමයි මචන්. මම business scenario එකම කියන්නම් කෝ. company එකේ ඉන්න එකෙක් Conference Room Request එකක් එවනවා. ඒක එන්නේ Department Head ට. ඊට පස්සේ ඒ Request එක ඉටු කිරීමට DH වෙන එකෙක්ට Request එක දානවා. ඌට තමයි මේ email එක යවන්න හදන්නේ.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    නෑ මෙහෙමයි මචන්. මම business scenario එකම කියන්නම් කෝ. company එකේ ඉන්න එකෙක් Conference Room Request එකක් එවනවා. ඒක එන්නේ Department Head ට. ඊට පස්සේ ඒ Request එක ඉටු කිරීමට DH වෙන එකෙක්ට Request එක දානවා. ඌට තමයි මේ email එක යවන්න හදන්නේ.
    හරි අරූව assign කරන්නේ උඹ නෙවේනේ. ඌව assign කරන්නේ department Head නේ. උඹ department Head නෙවේනේ. උඹට ඕනේ මේ නිව්ස් එක අරූට දෙන්නනේ... එහෙනම් you have been assigned තමයි වැඩියෙන්ම ගැලපෙන්නේ.... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරි අරූව assign කරන්නේ උඹ නෙවේනේ. ඌව assign කරන්නේ department Head නේ. උඹ department Head නෙවේනේ. උඹට ඕනේ මේ නිව්ස් එක අරූට දෙන්නනේ... එහෙනම් you have been assigned තමයි වැඩියෙන්ම ගැලපෙන්නේ.... :yes:

    අඩෝ එල එල. අර දෙකේ වෙනසත් පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මචන් පුළුවන් නම්.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    You have been assigned කියන එකෙයි You are assigned කියන එකෙයි වෙනස කියපන්කො මචන්.

    You have been assigned- ඔබව පත් කරලා.(මම නෙවේ DH තමයි කරලා තියෙන්නේ, ඒ වගේ අදහසක් මෙතන තියෙන්නේ.)

    You are Assigned- ඔබව පත් කළා(උඹ ඌව පත් කළා නම් මෙහෙම දාපන්. මේකෙන් එන්නේ එහෙම අදහසක්)
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    You have been assigned කියන එකෙයි You are assigned කියන එකෙයි වෙනස කියපන්කො මචන්.

    You have been assigned - ඔබව පත් කර"ලා" තියෙනවා

    You are assigned - ඔබව පත් කරනවා (වර්තමානයේදී වගේ අදහසක්)

    You were assigned - ඔබව පත් කරා

    You will be assigned - ඔබව පත් කරයි (අනාගතයේදී...තවද යම් නිශ්චිත බාවයක් මෙයින් ඇඟවේ)

    You had been assigned - ඔබව පත් කරලා තිබුනා

    You may/might be assigned - ඔබව පත් කිරීමට ඉඩ ඇත (අනාගතයේදී)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    You have been assigned - ඔබව පත් කර"ලා" තියෙනවා

    You are assigned - ඔබව පත් කරනවා (වර්තමානයේදී වගේ අදහසක්)

    You were assigned - ඔබව පත් කරා

    You will be assigned - ඔබව පත් කරයි (අනාගතයේදී...තවද යම් නිශ්චිත බාවයක් මෙයින් ඇඟවේ)

    You had been assigned - ඔබව පත් කරලා තිබුනා

    You may/might be assigned - ඔබව පත් කිරීමට ඉඩ ඇත (අනාගතයේදී)

    හරියටම හරි. තිතටම හරි.... :yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    nathnama you have assigned.

    මෙහෙම කියන්න බැහැ මචන්..මේකෙන් අදහස් වෙන්නේ "ඔබ පත් කරලා තියෙනවා" මිසක් "ඔබව පත් කරලා තියෙනවා" කියන අදහස නෙමෙයි :yes:

    You have assigned කිව්වොත් ඒ phrase එක කර්තෘ කාරක වෙනවා (Active Voice)..මෙතැනදී "You" ඉන්නේ කර්තෘ ස්වරුපයෙන්..

    You have been assigned කිව්වොත් ඒ phrase එක කාර්ම කාරක වෙනවා (Passive Voice)..මෙතැනදී "You" ඉන්නේ කර්මය විදියට... :yes:
     
    නැවතත් ඔබ හරි.... :yes::yes::yes:
     
    මචන්,

    Company එකක employee කෙනෙක්ට task එකක් assign කරන්න email එකක් යවන්න ඕනේ. ඒකෙ කියන්න ඕනේ ඔබට අලුත් Conference room request එකක් ඉටු කිරීමට යොමු කරලා තියෙනවා කියලා. මෙහෙම කිව්වම හරිද?

    You have been assigned to fulfill a conference room request.

    මෙතන you have been assigned ද නැත්නම් You are assigned ද බන් එන්න ඕනේ?

    You have been assigned to fulfil a conference room request.

    ඔබව ------ සඳහා යොමු කරනු ලැබ ඇත.

    You are assigned to fulfil a conference room request.

    ඔබව ------ සඳහා යොමු කර ඇත.

    කරා / කරනු ලැබුවා කියන දෙකේ වෙනස දන්නවා නේද?