ඉංග්‍රීසීන් vs සිරි ලංකන්.

ඉංග්‍රීන් ලංකාව

  • හොදයි

    Votes: 36 48.6%
  • හොද නෑ

    Votes: 38 51.4%

  • Total voters
    74
  • Poll closed .

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හිතුවක්කාරයා;20793454 said:
    :shocked
    Dala nathi ali seen eka qwama mathak ine. Yale giya welawaka dakka dakunu disawa barawa hitapu kena yale ali ekadiya ganak maruwa kiyala

    ow unge sport ekak ne issara:)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සුද්ද නිසා හොද දේවල් වගේම නරක දේවල් අපිට උරුම වෙලා තියෙනවා... මං ළග තියෙනවා සුද්දගේ කාලේ ගත්ත ෆොටෝස් 2000 ක් විතර.... ඒ කාලේ අනුරාධපුරේ ඇතුලූව හැම නගරයකම ඓතිහාසික උරුමයන් ගරා වැටිලා නැත්තටම නැති වෙන්න ළං වෙලා තිබිල තියෙන්නේ... සුද්ද මේවයේ වටිනාකම දැකල සංරක්ෂණය කරල තියෙනවා.... (සමහරක් දේවල් අරගෙන ගිහිල්ලත් තියෙනවා...) තව ලංකාවේ මාර්ග පද්ධතිය, සන්නිවේදන සේවා දියුණු කරන්නත් සුද්දට පුලූවන් වෙනවා...

    ඒ වගේම සුද්ද නිසා අපිට ලැබිච්චි අයහපත් ප‍්‍රතිඵලත් ගොඩක් තියෙනවා.... ඒ ඔක්කෝටම වඩා අවුල තමයි සුද්ද ලංකාවෙන් යන කොට සුද්දගෙ තැන ගන්න වලි කන කලූ සුද්දෝ ටිකක් බෝවීම..... මේ කලූ සුද්දෝ සුද්දගේ හොද දේවල් ගත්තේ නරක අර්ථයෙන්... උදාහරණයක් විදියට සුද්ද හීනියට දාපු ඩි‍්‍රන්ක් එක අපි ගහන්න ගත්තේ බෝතල් ගණනින්.... (අඩිය ගැසිම කියන වචනෙත් ආවේ සුද්දගේ කාලෙලූ... ලස්සන් කතාවක් තියෙනවා දන්නව ඇතිනේ...:lol:)

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    E kathawa danne naha bn kiyahanko balanna. Apita kelwwe ape unma thamai bn
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙහෙමයි අපේ එවුන් ඒ කාලේ කිතුල් රා ටිකක්, පොල් රා ටිකක් කට ගා ගත්තට අරක්කු, විස්කි, බ‍්‍රැන්ඩි වගේ දේවල් බීල තිබ්බේ නෑ.... :P ඉතිං හවසට වතු අයිති සුද්දෝ එක ගෙදරකට සෙට් වෙලා හීනියට ඩි‍්‍රන්ක් එක දානවා.... ඉතිං ගෙදර වැඩට ඉන්න අපේ එවුන්ට හරි ගැටලූවක් මොනවද මේ බොන්නේ කියලා.... සුද්දො යනකං ඉදලා වීදුරුවල අඩියෙ තියෙන ටික එකතු කරල මුන් බීල බලනවා මොනවද මේ අලූත් බීම කියලා.... බලපුවහම මරු බීමක්.... :) ඉතිං ඕකට පුරුද්දට ගිහිල්ලා සුද්ද නැගිටල යනකම් ඉන්නවා අපේ සෙට් එක බෝතල්වල, වීදුරුවල ඉතිරිවෙලා තියෙන අඩිය එකතු කරල බොන්න... :growl: ගෙදර කුස්සියේ එකා වත්තෙ වැඩට එකාට කතා කරනවා වරෙං බං අදත් අඩියක් ගහන්න පුලූවන් කියලා... :lol: ඒ අඩි ගැහිල්ල තමයි අද අඩියක් ගහනව කියලා යාරයක් ගහන තැනට ඇවිල්ල තියෙන්නේ.... :P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    rate ganna tiyana okoma hurala hurala naw wala patawala,nidahasa dunna kiyala nambuwakuth gatta boruwata.:lol:,ara melo wedakta nethi pine gas tikakui dala nethi ali set ekakui,miris kana sinhalu tikakui ithuru karala giya

    මෙකනෙ බන් සුද්දාට ඔව්ව කරන්න ඉඩ හැදුවෙ අපෙම හු*න්නලා තමා. අර ජපන් අධිරාජ්‍යා වගෙ යුරොපියන්ගෙන් ඇමරිකන් කාරයන්ගෙන් වැඩ දන්න එවුන් ගෙනාල්ලා මෙ රට හැදුවා නම් අන්න සිරා. පෘතුගීසි එද්දි මෙ රට බෙදිලා තිබ්බෙ. ඉතිහාසෙ කවදාකවත් ලංකාව තනිරජෙක් පාලනය කලෙ නැහ. එක එක පැති වලට කොටස් වලට රජවරු හිටියා. ඉතිං අපෙ පාලකයො කලෙ මොකක්ද ? පෘතුගීසින්ගෙන් ,ලන්දෙසින්ගෙන් ,ඉංග්‍රිසින්ගෙන් උදව් ගත්තා,ඔය ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙ කියන කතාව ව්‍යාප්ත වෙන්නෙත් ඔය වැනි සංසිද්ධියක් නිසා. අනෙක් පාලකයා හෝ තමන්ට ප්‍රතිවිරුද්ධ පාලකයාව එලවන්න. ඕක තමා අපි කෙලව ගත්තෙ. විජයබාකොල්ලය ගැන අහාලා ඇති නේ ?? පෘතුගීසින් ලන්දෙසින් පලනය ගෙනිච්චෙ මුහුදුබඩ විතරයි. ඒත් ඉංග්‍රීසින් එහෙමත් නැත්තම් අපි මෙ කතා කරන සුද්දා රටම අල්ලගත්තා .ඒ කොහොමද ?? අපෙම හිටිය පාලකයා පිස්සු කෙලිය නිසා ඔහුට ප්‍රතිගාමින් ඉංග්‍රිසින්ගෙන් උදව් ගත්තා රජාව එලවන්න .අන්තිමට වුණෙ මොකක්ද ?? පේනවා නේ ?? අපිම තමා වග කියන්න ඕනෙ
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    තාම හිටියනං හොදයි ,
    දැන් කියන්නේ අධිරාජ්‍ය ගැතිලු ගිහිල්ලත් ගැති නම් හිටියම මොකෝ
    අඩුම තරමේ කොමිස් නොගහ හොරකම් නොකරවත් ඉදියිනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    සුද්ද නිසා හොද දේවල් වගේම නරක දේවල් අපිට උරුම වෙලා තියෙනවා... මං ළග තියෙනවා සුද්දගේ කාලේ ගත්ත ෆොටෝස් 2000 ක් විතර.... ඒ කාලේ අනුරාධපුරේ ඇතුලූව හැම නගරයකම ඓතිහාසික උරුමයන් ගරා වැටිලා නැත්තටම නැති වෙන්න ළං වෙලා තිබිල තියෙන්නේ... සුද්ද මේවයේ වටිනාකම දැකල සංරක්ෂණය කරල තියෙනවා.... (සමහරක් දේවල් අරගෙන ගිහිල්ලත් තියෙනවා...) තව ලංකාවේ මාර්ග පද්ධතිය, සන්නිවේදන සේවා දියුණු කරන්නත් සුද්දට පුලූවන් වෙනවා...

    ඒ වගේම සුද්ද නිසා අපිට ලැබිච්චි අයහපත් ප‍්‍රතිඵලත් ගොඩක් තියෙනවා.... ඒ ඔක්කෝටම වඩා අවුල තමයි සුද්ද ලංකාවෙන් යන කොට සුද්දගෙ තැන ගන්න වලි කන කලූ සුද්දෝ ටිකක් බෝවීම..... මේ කලූ සුද්දෝ සුද්දගේ හොද දේවල් ගත්තේ නරක අර්ථයෙන්... උදාහරණයක් විදියට සුද්ද හීනියට දාපු ඩි‍්‍රන්ක් එක අපි ගහන්න ගත්තේ බෝතල් ගණනින්.... (අඩිය ගැසිම කියන වචනෙත් ආවේ සුද්දගේ කාලෙලූ... ලස්සන් කතාවක් තියෙනවා දන්නව ඇතිනේ...:lol:)

    ඔය ඓතිහාසික වටිනාකමක් තිබ්බ එව්වා ගැන සුද්දා කරපු සෙවාගැන මන් එකඟයි. කොටින්ම කිව්වොත් ඉන්දියාවෙ බුදුන් උපන් ලුම්බිණිය, බුදු උන බුද්ධගයාව ,පර්නිර්වාණය කරපු තැන සහ අනෙකුත් ඓතිහාසික ස්ථාන සෙරම කැනීම වලින් හොයාගත්තෙ සුද්දො. එහෙම කලෙ නැත්තම් අදටත් අපි දන්නෙ නැහැ එවා ගැන. අපෙ රටටත් එව්වා අදාලයි. ඔය මහාමාර්ග පද්ධතිය සහ නෙකුත් සෙවාවන් කලෙ අපිට හොඳකට නෙමෙ උන්ගෙ අධිරාජ්‍යය පරිපාලනය ලෙසිකරගන්න සහ උන්ගෙ අධිරාජ්‍යය ආදායමක් එන කර්මාන්ත වල කාර්‍යකෂම තාව හා භාන්ඩ හා සේවා සඳහා හොඳ කාර්‍යක්ෂමතාවක් ලබාදෙන්න තමා ඔව්වා දියුණු කලෙ. සුද්දා කරපු නරකම දෙ තමා අපිව රැවැට්ටවීම කන්ද උඩරට ගිවිසුමෙන් සහ කළුසුද්දන් ඇති කිරීම. මේ කළු සුද්දො අන්තිමට පාලනය බෙදාගන්න බැරුව තමන්ගෙ අනන්‍යතාව හරියට අඳුර ගන්න බැරුව දාපු සෙල්ලම් වල ප්‍රතිඵල තමා අදටත් අපි මේ භුක්ති විඳින්නෙ .
    …
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මෙහෙමයි අපේ එවුන් ඒ කාලේ කිතුල් රා ටිකක්, පොල් රා ටිකක් කට ගා ගත්තට අරක්කු, විස්කි, බ‍්‍රැන්ඩි වගේ දේවල් බීල තිබ්බේ නෑ.... :P ඉතිං හවසට වතු අයිති සුද්දෝ එක ගෙදරකට සෙට් වෙලා හීනියට ඩි‍්‍රන්ක් එක දානවා.... ඉතිං ගෙදර වැඩට ඉන්න අපේ එවුන්ට හරි ගැටලූවක් මොනවද මේ බොන්නේ කියලා.... සුද්දො යනකං ඉදලා වීදුරුවල අඩියෙ තියෙන ටික එකතු කරල මුන් බීල බලනවා මොනවද මේ අලූත් බීම කියලා.... බලපුවහම මරු බීමක්.... :) ඉතිං ඕකට පුරුද්දට ගිහිල්ලා සුද්ද නැගිටල යනකම් ඉන්නවා අපේ සෙට් එක බෝතල්වල, වීදුරුවල ඉතිරිවෙලා තියෙන අඩිය එකතු කරල බොන්න... :growl: ගෙදර කුස්සියේ එකා වත්තෙ වැඩට එකාට කතා කරනවා වරෙං බං අදත් අඩියක් ගහන්න පුලූවන් කියලා... :lol: ඒ අඩි ගැහිල්ල තමයි අද අඩියක් ගහනව කියලා යාරයක් ගහන තැනට ඇවිල්ල තියෙන්නේ.... :P:P:P
    පට්ට කතාව බං

    sudda anthimata ath heriya rata hong kong e kiyanne un hitiyanam ada lankawath hong kong mattamata diyunu wela kiyana ekai.
    HOng kong අයිති වෙලා තිබුනෙ චීනෙට නෙවෙයද්??
    මෙකනෙ බන් සුද්දාට ඔව්ව කරන්න ඉඩ හැදුවෙ අපෙම හු*න්නලා තමා. අර ජපන් අධිරාජ්‍යා වගෙ යුරොපියන්ගෙන් ඇමරිකන් කාරයන්ගෙන් වැඩ දන්න එවුන් ගෙනාල්ලා මෙ රට හැදුවා නම් අන්න සිරා. පෘතුගීසි එද්දි මෙ රට බෙදිලා තිබ්බෙ. ඉතිහාසෙ කවදාකවත් ලංකාව තනිරජෙක් පාලනය කලෙ නැහ. එක එක පැති වලට කොටස් වලට රජවරු හිටියා. ඉතිං අපෙ පාලකයො කලෙ මොකක්ද ? පෘතුගීසින්ගෙන් ,ලන්දෙසින්ගෙන් ,ඉංග්‍රිසින්ගෙන් උදව් ගත්තා,ඔය ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙ කියන කතාව ව්‍යාප්ත වෙන්නෙත් ඔය වැනි සංසිද්ධියක් නිසා. අනෙක් පාලකයා හෝ තමන්ට ප්‍රතිවිරුද්ධ පාලකයාව එලවන්න. ඕක තමා අපි කෙලව ගත්තෙ. විජයබාකොල්ලය ගැන අහාලා ඇති නේ ?? පෘතුගීසින් ලන්දෙසින් පලනය ගෙනිච්චෙ මුහුදුබඩ විතරයි. ඒත් ඉංග්‍රීසින් එහෙමත් නැත්තම් අපි මෙ කතා කරන සුද්දා රටම අල්ලගත්තා .ඒ කොහොමද ?? අපෙම හිටිය පාලකයා පිස්සු කෙලිය නිසා ඔහුට ප්‍රතිගාමින් ඉංග්‍රිසින්ගෙන් උදව් ගත්තා රජාව එලවන්න .අන්තිමට වුණෙ මොකක්ද ?? පේනවා නේ ?? අපිම තමා වග කියන්න ඕනෙ
    එදත් අඩත් හෙටටත් මේ රටට කෙලවන්නේ මේ රටේ උඩ පුටුවල ඉන්න උන් තමයි.
    තාම හිටියනං හොදයි ,
    දැන් කියන්නේ අධිරාජ්‍ය ගැතිලු ගිහිල්ලත් ගැති නම් හිටියම මොකෝ
    අඩුම තරමේ කොමිස් නොගහ හොරකම් නොකරවත් ඉදියිනේ
    පට්ට කතාව බං. උං හිටියනම් අපි මීට දියුනුයු බං. හරියට new zealand australia වගේ. අපිට ඔය ඒ කාලේ ගැහුවා කියන බදු තාවත් ඒ රටවල මිනිස්සු ඒ ආන්ඩුවට ගෙවනවා බං.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔය ඓතිහාසික වටිනාකමක් තිබ්බ එව්වා ගැන සුද්දා කරපු සෙවාගැන මන් එකඟයි. කොටින්ම කිව්වොත් ඉන්දියාවෙ බුදුන් උපන් ලුම්බිණිය, බුදු උන බුද්ධගයාව ,පර්නිර්වාණය කරපු තැන සහ අනෙකුත් ඓතිහාසික ස්ථාන සෙරම කැනීම වලින් හොයාගත්තෙ සුද්දො. එහෙම කලෙ නැත්තම් අදටත් අපි දන්නෙ නැහැ එවා ගැන. අපෙ රටටත් එව්වා අදාලයි. ඔය මහාමාර්ග පද්ධතිය සහ නෙකුත් සෙවාවන් කලෙ අපිට හොඳකට නෙමෙ උන්ගෙ අධිරාජ්‍යය පරිපාලනය ලෙසිකරගන්න සහ උන්ගෙ අධිරාජ්‍යය ආදායමක් එන කර්මාන්ත වල කාර්‍යකෂම තාව හා භාන්ඩ හා සේවා සඳහා හොඳ කාර්‍යක්ෂමතාවක් ලබාදෙන්න තමා ඔව්වා දියුණු කලෙ. සුද්දා කරපු නරකම දෙ තමා අපිව රැවැට්ටවීම කන්ද උඩරට ගිවිසුමෙන් සහ කළුසුද්දන් ඇති කිරීම. මේ කළු සුද්දො අන්තිමට පාලනය බෙදාගන්න බැරුව තමන්ගෙ අනන්‍යතාව හරියට අඳුර ගන්න බැරුව දාපු සෙල්ලම් වල ප්‍රතිඵල තමා අදටත් අපි මේ භුක්ති විඳින්නෙ .
    සුද්දගෙන් උනු හොදයි නරකයි දෙකම සමයි මට හිතෙන විදියට.
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    සුද්දාගෙන් අපි නිදහස් උනෙ නැ බන් සුද්දො අපෙන් නිදහස් උනා,,නැත්තම් උනුත් අපි වගෙම වෙනවා..අපි අව0කවම බැලුවොත් සුද්දා අපිට කල හානියට වඩා හානියක් මෙ රට සුද්දගෙන් පස්සෙ පාලනය කරපු නායකයො කලා..:lol:

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හිතුවක්කාරයා;20793847 said:
    පට්ට කතාව බං

    HOng kong අයිති වෙලා තිබුනෙ චීනෙට නෙවෙයද්??

    එදත් අඩත් හෙටටත් මේ රටට කෙලවන්නේ මේ රටේ උඩ පුටුවල ඉන්න උන් තමයි.

    පට්ට කතාව බං. උං හිටියනම් අපි මීට දියුනුයු බං. හරියට new zealand australia වගේ. අපිට ඔය ඒ කාලේ ගැහුවා කියන බදු තාවත් ඒ රටවල මිනිස්සු ඒ ආන්ඩුවට ගෙවනවා බං.
    එහෙම වෙන්නෙ නැහැ බන්. මොකද නිව්සීලන්ඩ් කැනඩා, ඕස්ට්‍රේලියා කියන්නෙ සුද්දන්ගෙ හිරකාරොයො වගෙ එවුන් ගෙනිහින් දාලා වෙනම කොලනයිස් කරපු රටවල් .උන්ට ඒ රටවල් ගැන තිබ්බ අරමුණ වෙනස්. ඒත් අපි ඉන්දියාව වගෙ රටවල් ගැන උන්ට තිබ්බෙ තවත් අරමුණක්. ඉතිං දෙවනලොක යුද්දෙන් පස්සෙ ඇතිවෙච ආර්තිකමය දෙශපාල්නික වෙනස් කම් නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යක් වශයෙන් පවත්වාගෙන යාමෙ ගැටළු ආවා. ඒ කිව්වෙ දරන්න වෙන පිරිවැය සහ අනෙකුත් දෙශපාලනික බලපෑම්. ඉතිං උන් කරෙ අපි වගෙ රටවල් වලින් අයින් වෙච්ච එක. නමුත් අයින් උනෙ උන්ට ඕන කරන කළුසුද්දො ටික හදාගෙන.
    එතකොට ඕස්ට්‍රලියා ,නිව්සීලන්ඩ් රටවල් වල අපෙ රටවල් වල වගෙ දියුණු ශිෂ්ඨාචාර තිබ්බෙ නැහැ එහෙමටමයි කියලා .හිටියෙ ස්වදේශිකයො .බලපන් ඒ රටවල් වල ඉතිහාසෙ චෙක් කරලා. අපෙ රටවල් වල වගෙ වෙහෙර විහාර ,ඊජිප්තුවෙ වගෙ පිරමීඩ තිබ්බාද කියලා .නැහැ නේ. ප්‍රාග් ඓතිහාසික යුගයෙ හිටිය එවුනුයි ඇබරජින්ස් ලා, පොලිනිසියන්ස් ලා වගෙ ස්වදෙශිකයො තමා එ රටවල් වල ඉඳලා තියෙන්නෙ. ඉතිං ඒ වගෙ එවුන්ව පන්නන්න ලේසි නෙ බන් .අනික ඔසි ,නිව්සීලන්ඩ්, කැනඩා වල කාලගුණය දේශගුණය ගත්තාත් යුරොපීයන්ගෙ සමට ගැලපෙන දෙශගුණයක් තමා තියෙන්නෙ .ඒත් ඉන්දියාව, ලංකාව වගෙ රටවල් වල එහෙම නැහැ නෙ බන් ඉතිං ඔයවගෙ කරුණු කාරණා නිසා තම මන් කියන්නෙ උන් අපෙ වගෙ රටවල් අත \ඇරලා දාලා යනවා. උන්ගෙ අධිරාජ්‍ය යටතෙ පවතින යම් රටකින් ලැබෙන ආදායම ප්‍රමානවත් නැත්තම් බලපෑම් හමුවෙ කරගෙන යනන් බැරි නම් උන් අත ඇරලා දානවා.

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මං නන් කොයන්නේ අතාරලා දැම්මේ සුදද්ගේ ඕන කමට නෙවෙයි. ඒ කාලේ අපේ රදල යැයි කියාගත්ත හැත්ත රෑට සුද්දොත් එක්ක උන්ගෙ වාසියට කත් ඇදලා. දවල්ට ස්ව්දේශිකයෝ ඉස්සරහා කෑගහලා උන්ව කුපිත කරනවා. මොකද උන් දන්නවා සුද්දා ගියාම උන්ට ඕන විදියට මේකේ නටන්න පුලුවන් කියලා. අපි වෙනත් රටකට වහල් වෙලා කියලා සමාන්‍ය ජනයගෙ ඔලුව හදලා අපේ උන්ම අපේ උන්ව වහල් කමට දාගත්තා. දේශපාලනය මගින්. මම පත්තරේක මේ මෑතකදි දැකපු එකක් මේක.
    Cww kannangara මහත්තයා නිදහස් අද්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගේන කොට bandaranaike මහත්තයා ඇහුවලු උබ හදන්නේ වට්ටක පොල් ගෙඩියක් කඩන්න ඉන්න කොල්ලත් නැති කරන්නද කියලා. ඔන්න ඕකයි බං ම් කියන්නේ සුද්ද පන්නන්න මිනිස්සු ඇවිස්සුවෙ ඒ කාලේ ලොකු පුටුවල උන්නු කලු සුද්දට විෂශ වරප්ප්‍රසාද ලබන්න.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔය ඓතිහාසික වටිනාකමක් තිබ්බ එව්වා ගැන සුද්දා කරපු සෙවාගැන මන් එකඟයි. කොටින්ම කිව්වොත් ඉන්දියාවෙ බුදුන් උපන් ලුම්බිණිය, බුදු උන බුද්ධගයාව ,පර්නිර්වාණය කරපු තැන සහ අනෙකුත් ඓතිහාසික ස්ථාන සෙරම කැනීම වලින් හොයාගත්තෙ සුද්දො. එහෙම කලෙ නැත්තම් අදටත් අපි දන්නෙ නැහැ එවා ගැන. අපෙ රටටත් එව්වා අදාලයි. ඔය මහාමාර්ග පද්ධතිය සහ නෙකුත් සෙවාවන් කලෙ අපිට හොඳකට නෙමෙ උන්ගෙ අධිරාජ්‍යය පරිපාලනය ලෙසිකරගන්න සහ උන්ගෙ අධිරාජ්‍යය ආදායමක් එන කර්මාන්ත වල කාර්‍යකෂම තාව හා භාන්ඩ හා සේවා සඳහා හොඳ කාර්‍යක්ෂමතාවක් ලබාදෙන්න තමා ඔව්වා දියුණු කලෙ. සුද්දා කරපු නරකම දෙ තමා අපිව රැවැට්ටවීම කන්ද උඩරට ගිවිසුමෙන් සහ කළුසුද්දන් ඇති කිරීම. මේ කළු සුද්දො අන්තිමට පාලනය බෙදාගන්න බැරුව තමන්ගෙ අනන්‍යතාව හරියට අඳුර ගන්න බැරුව දාපු සෙල්ලම් වල ප්‍රතිඵල තමා අදටත් අපි මේ භුක්ති විඳින්නෙ .

    එහෙම වෙන්නෙ නැහැ බන්. මොකද නිව්සීලන්ඩ් කැනඩා, ඕස්ට්‍රේලියා කියන්නෙ සුද්දන්ගෙ හිරකාරොයො වගෙ එවුන් ගෙනිහින් දාලා වෙනම කොලනයිස් කරපු රටවල් .උන්ට ඒ රටවල් ගැන තිබ්බ අරමුණ වෙනස්. ඒත් අපි ඉන්දියාව වගෙ රටවල් ගැන උන්ට තිබ්බෙ තවත් අරමුණක්. ඉතිං දෙවනලොක යුද්දෙන් පස්සෙ ඇතිවෙච ආර්තිකමය දෙශපාල්නික වෙනස් කම් නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යක් වශයෙන් පවත්වාගෙන යාමෙ ගැටළු ආවා. ඒ කිව්වෙ දරන්න වෙන පිරිවැය සහ අනෙකුත් දෙශපාලනික බලපෑම්. ඉතිං උන් කරෙ අපි වගෙ රටවල් වලින් අයින් වෙච්ච එක. නමුත් අයින් උනෙ උන්ට ඕන කරන කළුසුද්දො ටික හදාගෙන.
    එතකොට ඕස්ට්‍රලියා ,නිව්සීලන්ඩ් රටවල් වල අපෙ රටවල් වල වගෙ දියුණු ශිෂ්ඨාචාර තිබ්බෙ නැහැ එහෙමටමයි කියලා .හිටියෙ ස්වදේශිකයො .බලපන් ඒ රටවල් වල ඉතිහාසෙ චෙක් කරලා. අපෙ රටවල් වල වගෙ වෙහෙර විහාර ,ඊජිප්තුවෙ වගෙ පිරමීඩ තිබ්බාද කියලා .නැහැ නේ. ප්‍රාග් ඓතිහාසික යුගයෙ හිටිය එවුනුයි ඇබරජින්ස් ලා, පොලිනිසියන්ස් ලා වගෙ ස්වදෙශිකයො තමා එ රටවල් වල ඉඳලා තියෙන්නෙ. ඉතිං ඒ වගෙ එවුන්ව පන්නන්න ලේසි නෙ බන් .අනික ඔසි ,නිව්සීලන්ඩ්, කැනඩා වල කාලගුණය දේශගුණය ගත්තාත් යුරොපීයන්ගෙ සමට ගැලපෙන දෙශගුණයක් තමා තියෙන්නෙ .ඒත් ඉන්දියාව, ලංකාව වගෙ රටවල් වල එහෙම නැහැ නෙ බන් ඉතිං ඔයවගෙ කරුණු කාරණා නිසා තම මන් කියන්නෙ උන් අපෙ වගෙ රටවල් අත \ඇරලා දාලා යනවා. උන්ගෙ අධිරාජ්‍ය යටතෙ පවතින යම් රටකින් ලැබෙන ආදායම ප්‍රමානවත් නැත්තම් බලපෑම් හමුවෙ කරගෙන යනන් බැරි නම් උන් අත ඇරලා දානවා.

    උබට ඉතිහාසය ගැන මාර දැනීමක්නෙ තියෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හිතුවක්කාරයා;20793998 said:
    උබට ඉතිහාසය ගැන මාර දැනීමක්නෙ තියෙන්නේ
    මම ගණිතයෙන් උසස් පෙළ කරපු එකෙක්. හැබැයි මන් ටයිම් පාස් කරන එක ක්‍රමයක් තමා ඕනෑම රටක ඉතිහාසය අධ්‍යනය කරන එක. මොකද ඉතිහාසය තමා වැදගත්ම විෂය අනෙක් සියල්ලටම වඩා මන් දකින විදියට. කවුරු හරි කියාවි නැහැ භාෂාව වැදගත්(ඉංග්‍රීසි හෝ සිංහල හො වෙනත් භාෂාවක් ). තව කවුරුහරි කියාවි නැහැ විද්‍යාව ගණිතය වැදගත්, තව කවුරු හරි කියාවි නැහැ ව්‍යාපාර එකවුන්ට්ස් වැදගත්,තව කවුරු හරි කියාවි කම්පියුටර් වැදගත් කියලා, තවත් කවුරුහරි කියාවි ඔය මොනවත් නෙමෙ දෙශපාලනය තමා වැදගත් කියලා. ඒත් හරියට බැළුවොහ් මෙ හැම විෂයකම විකාශනය සොයාගැනිම වෙනස් වීම ගැන ඉතිහාසයක් තියෙනවා. භාෂාවෙ විද්‍යාවෙ ගණිතයෙ දෙශපාලනයෙ මොකෙ උනට් ඉතිහාසය දැනගැනීම වැදගත්. ඔය කියන විෂයන් පවා වෙනස් වෙන්නෙ අළුත් වෙන්නෙ එකි විෂයන් වල ඉතිහාසය මත පදනම් වෙලා. අපි අද සිංහල ඉගෙන ගන්නෙ, ඉංග්‍රීසි ජොබ් එකට යන්න ඕන වෙන්නෙ, ගණිතය විද්‍යාව ඉගෙන ගන්නෙ සහ ඒක වැදගත් කරගෙන ඉන්නෙ මෙරට සහ ලොකයෙ ඉතිහාසෙ වෙච්ච දෙවල් වල යම් යම් සිදුවිම් විපර්‍යාසයන් නිසා. අන්න ඒ ගැන අවබෝධවෙන එක තමා වැදගත්ම දෙ. ඉතිහාසෙන් පස්සෙ වැදගත්ම විෂය සාහිත්‍ය.
    එකටත් හෙතු තියෙනවා. එත් ඔය විෂයන් දෙකටම කුඩම්මාගෙ සැළකිලි තමා අපෙ පාසල් විෂය නිර්දෙශවලින් ලැබිලා තියෙන්නෙ සාහිත්‍‍ය කිව්ව සිංහල සාහිත්‍ය විතරක්ම නෙමෙ ඕනම රටක සාහිත්‍ය. මට සාහිත්‍ය ගැන දැනීඅ නම් අඩුයි එක නිසා මන් වැඩි දෙවල් කියන්න දන්නෙ නැහැ .එත් එකෙ වටිනා කම මන් දන්නවා. සාහිත්‍යෙ වටිනාකම්යි ඉතිහාසෙ වැදගත් කමයි නොදන්න නිසා තමා අපෙ වගෙ රටවල් ගොඩක් වෙන රටවල් වල ගැට වලට අහුවෙන්නෙ අහුවෙලා අනාථ වෙන්නෙ. අනික අපෙ උන් ඉතිහාසය කිව්වාහම එකපාරට ඔළුවට ගන්නෙ රජකාලෙ වෙහෙර විහාරයි ,මහාවංශයයි, හදපු වැව් ටිකයි ,එළාර දුටු ගැමුණු යුද්ධයයි අපෙ රට ගැන පම්පොරියයි විතරයි. ඒත් ඉතිහාසය කියන්නෙ ඊට පුළුල් විෂයක් ,
    මන් දන්නෙ නැහැ කී දෙනෙක් එක අවබෝධ කරගෙන ඉන්නවද කියලා .
     
    Patta patta. 8 wasara ithihasaya pothe palaweni padamata thibuna itjihasaya igenee prayojana kiyala. :lol: