ඉක්මන් උදව්වක්.....very urgent....

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ඉක්මන් උදව්වක්.....very urgent....

    මචන් car එකකට LC එකක් open කලා. Yen එක fix කරේ නැහැ. මේ දවස් වල යෙන් එක හෝ ගලා නගිනව. ඊයේ 1.23 අද 1.24. ඕපන් කරද්දී තිබ්බේ 1.20 වගේ.

    බලපන්කො chart එක

    m79csl.jpg


    දැන් yen එක කරන එකද හොද නැත්තම් තව ටිකක් බලාගෙන ඉන්න එකද හොද ? car එක එන්නේ Feb 5 වෙනිදා. එකයි මචන් සීන් එක.

    මේ දවස් වල කට්ටිය ආයි වාහන ගන්න එකද හේතුව නැත්තම් නිවාඩු නිසා export අඩු නිසාද?

    මචන් දන්න කෙනෙක් ඉන්නවනම් හරියටම කියපන්කො මොකක්ද කරන්න ඕනි කියල? bank එකෙන් කියන්නේ තව ටිකක් බලමු කියල.


    BUMP දාන හැමෝටම ස්තුත්යි!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්න තරමින් නම් වැඩිවෙයි මචං... මම වාහන සයිඩ් එකේ නැති වුනාට පහුගිය ටිකේම යෙන් මාරු කරා... දැන් මාසෙක විතර ඉඳන් වැඩි වුන එක තමයි වුනේ ..
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    දන්න තරමින් නම් වැඩිවෙයි මචං... මම වාහන සයිඩ් එකේ නැති වුනාට පහුගිය ටිකේම යෙන් මාරු කරා... දැන් මාසෙක විතර ඉඳන් වැඩි වුන එක තමයි වුනේ ..

    Machan...keeyakata wage yaida?? Feb 5 wage wahane enne mehata....

    Uba bank ekakda wada karanne??
     
    Last edited: