ඉක්මන් උදව්..

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    අද පානදුර - මහරගම හයිවේ බස් පොන්නයා මාව දාලා ගියා උදේ.ක්ලාස් එකට යන්න පැයයි තිබ්බේ නිකන් බස් එකේ ගියොත් වෙලාවට යන්න බැරි වෙන නිසා බයික් එකේ ආවා.දැන් යන ගමන් බොරලැස්ගමුවේ ඉන්නේ.වැස්සට අහු වුනා මාව.දැන් අයිනකට වෙලා ඉන්නේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නෑ කියපන්කෝ තෙමිලා.ගෙදර අයට කියන්නත් බෑ දුර යන්න දෙන්නේ නෑ බයික් එකේ මොකද බන් කරන්නේ.මේ ක ස්ටාර්ට් වෙන්නෙම නෑ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,769
    9,254

    1000002267.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,074
    13,314
    113
    Location eka dapan, support ekak dennam.

    Plug walata wathura gihin athi. ubta nam therena ekak na karanna. garage ekek set karala dennam
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    ආහ් හරි ගෙදර ආවා වැස්සෙම.ස්පාර්ක් පල්ග් එකේ වතුර බිංදුවක් තිබ්බා.පිහදලා ගැහුවා.එතකොට හරි ගියා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,074
    13,314
    113
    ආහ් හරි ගෙදර ආවා වැස්සෙම.ස්පාර්ක් පල්ග් එකේ වතුර බිංදුවක් තිබ්බා.පිහදලා ගැහුවා.එතකොට හරි ගියා.
    Man kiwa hari neh, Gedarata kiyala hoda Plugtop ekak daganna. Japanese waterseal eka thiyena ekak. company huttawal hari yanne na
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආහ් හරි ගෙදර ආවා වැස්සෙම.ස්පාර්ක් පල්ග් එකේ වතුර බිංදුවක් තිබ්බා.පිහදලා ගැහුවා.එතකොට හරි ගියා.
    ඔන්න ඔය උදාහරනේ අරන් බලපන් පොනියගෙ ධාතු බින්දුවකට මුලු රටම අකර්මන්‍ය කරන්න පුලුවන් :sorry:
     
    • Dislike
    Reactions: J Starlin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113
    අද පානදුර - මහරගම හයිවේ බස් පොන්නයා මාව දාලා ගියා උදේ.ක්ලාස් එකට යන්න පැයයි තිබ්බේ නිකන් බස් එකේ ගියොත් වෙලාවට යන්න බැරි වෙන නිසා බයික් එකේ ආවා.දැන් යන ගමන් බොරලැස්ගමුවේ ඉන්නේ.වැස්සට අහු වුනා මාව.දැන් අයිනකට වෙලා ඉන්නේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නෑ කියපන්කෝ තෙමිලා.ගෙදර අයට කියන්නත් බෑ දුර යන්න දෙන්නේ නෑ බයික් එකේ මොකද බන් කරන්නේ.මේ ක ස්ටාර්ට් වෙන්නෙම නෑ.
    @saffron2017 ඩ්‍රයිවර් එක්ක ඇවිත් මූව ගෙදර එක්කන් පලයන් 🤭 🤭
     
    • Dislike
    Reactions: J Starlin