අද පානදුර - මහරගම හයිවේ බස් පොන්නයා මාව දාලා ගියා උදේ.ක්ලාස් එකට යන්න පැයයි තිබ්බේ නිකන් බස් එකේ ගියොත් වෙලාවට යන්න බැරි වෙන නිසා බයික් එකේ ආවා.දැන් යන ගමන් බොරලැස්ගමුවේ ඉන්නේ.වැස්සට අහු වුනා මාව.දැන් අයිනකට වෙලා ඉන්නේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නෑ කියපන්කෝ තෙමිලා.ගෙදර අයට කියන්නත් බෑ දුර යන්න දෙන්නේ නෑ බයික් එකේ මොකද බන් කරන්නේ.මේ ක ස්ටාර්ට් වෙන්නෙම නෑ.
