ඉගන ගන්න කොල්ලෙක්ට හෙල්ප්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මගේ නැදෙයෝ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. A /L කරලා commerce වලින් S එකක් විතරයි තියෙන්නේ. පොර දෙපාරක් කරන්නත් කැමති නැහැ. දැන් පොඩි sale එකක වැඩ කරනවා.

    මුට හොද මොලයක් තියනවා. ඕනවට නෙමේ A/L කරේ. Graphic වගේ දේවලුත් පොඩ්ඩක් පුළුවන්. මුට කරන්න හොද course මොනවාද තියෙන්නේ Automobile ,HND ,වගේ හොද path එකක් තියන course තියනවනම් recommend කරන්න. ලොකු උදව්වක්.
     
    Last edited:

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    A /L කරලා commerse වලින් S එකක් විතරයි තියෙන්නේ මුට හොද මොලයක් තියනවා
    aulak na mudal amathith OL Fail eke muuth molakarayek thamai
    mama avatar eka dakka gaman hithuwe @scurvy ayya kiyala... comment eke behavior eka venas nisa ayeth baluwama dakke eya neme kiyala.. :D:rolleyes::rofl::lol:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වැඩිය සල්ලි නැත්නම් AL තමා තියෙන හොඳම චාන්ස් එක. ඕක ඒ කාලේ පුක ඉරාගෙන කලාට පස්සේ තේරෙනවා එච්චර දඟලන්න ඕන නෑ කියල.
    කොහොමත් මගේ මොළේ පෑදෙන්නේ පහු වෙලා .
    දවසට වැඩ ටිකක් කරන්න ඕන. හැබැයි මතක ඇතිව පුරුද්දක් විදිහට එක කරන්න ඕන. හැමදාම කරන දෙයක් ඔලුවේ රැඳෙනවා.

    ඉතින් ලේසිම දෙය පාස්ට් පේපර්ස්. ඒවා සිය ගානක් හැමදාම කරන්න. පාස් වෙන්න පුළුවන්.

    අනිත් එක ඌගේ ඇඟේ තියෙන සබ්ජෙක්ට් එක මොකක්ද? එක කරන්න. මොකක් හරි ආටිකල් එකක් කියෙව්වම හොඳටම ඔලුවට වැටෙන්නේ මොකක්ද? ආසාවෙන් කරන්න කියවන්න හිතෙන්නේ මොන විෂය සම්බන්ධ පොත් ද? එක තමා උගේ ඇඟේ තියෙන සබ්ජෙක්ට් එක. ඉතින් එක තමයි දිගටම කරගෙන යන්නත් ඕන. කොමර්ස් වලට ආසා නැත්නම් කරලා වැඩක් නෑ නේ. වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න ඕන.
    ගූඩ් ලක්.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ නැදෙයෝ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. A /L කරලා commerse වලින් S එකක් විතරයි තියෙන්නේ. පොර දෙපාරක් කරන්නත් කැමති නැහැ. දැන් පොඩි sale එකක වැඩ කරනවා.

    මුට හොද මොලයක් තියනවා. ඕනවට නෙමේ A/L කරේ. Grapich වගේ දේවලුත් පොඩ්ඩක් පුළුවන්. මුට කරන්න හොද course මොනවාද තියෙන්නේ Automobile ,HND ,වගේ හොද path එකක් තියන course තියනවනම් recommend කරන්න. ලොකු උදව්වක්.
    කැමති ලයින් එකකින් ඉස්සරහට යන්න කියන්න. degree නන් කරන්න පුළුවන් දැන් foundation එක කරලා. හැබැයි උනන්දුවක් නැතුව ඔහේ කරන් ගියොත් කෝකත් කෙල වෙනවා....
    Dan ehema ekak karala hari yanne na ban. Man developer kenek neme. Eth samahara welawata code karanna wenawa. Development karana unta cloud, k8s wage ewwa igena ganna wenawa.
    එහෙනන් ඒ වැඩ කරන තැන කේස් එකක්. network අය කොහෙද බන් develop කරන්නේ :baffled:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Maths, bio wage karala result ekak dapu unta thmai programming set wenne
    anit un awith naanawa
    මේක වැරදියි මචන් මොකද අපේ බැච් එකේ හිටියා arts කරලත් fail වෙච්ච ඩයල් එකක්. පොර 3 months වගේ දෙන projects (assignments) සතියෙන් වගේ කරනවා මුල් කාලේ ඉඳන්ම. programming කාලා හිටියේ දැන් නන් පොර ලංකාවෙත් නෑ :yes:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Installation and Maintenance field eka high demand.

    1. AC & Refrigirator
    2. CCTV & Security systems
    3. Electornics

    Tawa Motor mechanics field ekath hodai. Office Jobs walata wada mewain hodata hambu karanna puluwan.

    IT Field eke competiton eka wadie qualified aya nisa.

    Hamadema teeranaya wenne itin eyage skills and consent eka anuwa tama bro
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    O/L walin degree wenakan yanda puluwanne dan. Ee path ekak balala yawapan.
    ow machan hodama path ekak balanna ona.

    A /L කරලා commerse වලින් S එකක් විතරයි තියෙන්නේ මුට හොද මොලයක් තියනවා
    mu akamatthen kare igana ganna asawak tibbe naha. O/L ehema result hodai. muge vada gana balapuwama eka penava molayak tiyana ekek kiyala.Ekai mat me balanne muta parak hadala denna.netnam nikan vinasa vela yanawa.
    ------ Post added on Nov 23, 2021 at 1:30 PM
     
    • Like
    Reactions: Dexter011