ඉගෙනගන්න රට යමු

damithcpu

Member
Feb 11, 2013
408
22
0
A/L Maths, BEng (Hons) Electrical and Electronic Engineering 2nd class upper Degree + IELTS 7.0

මේ මගෙ qualifications. මට වෙන රටක PR හරි skilled migrations හරි apply කරන්න පුලුවන්ද? පුලුවන්නම් කොහෙද හොඳ රටවල්.. සල්ලි එහෙමත් පෙන්නන්න ඕනෙද?