Science With RuchiraI' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
Science With RuchiraI' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
එහෙම ඩයල් ඉන්නව බන්...උන්ට මොලය නැති කම තියෙන්නේ...(හෝ වෙන මගුලක්)
ඉගෙන ගන්නේ නැතුව යම්කිසි තැනකට ආපුවම / සල්ලි අත ගෑවම ගොඩක් උන් ඔහොම හිතනවා..එකක් උන්ගේ හීනමානය..ඉගෙන ගත්තු උන් එක්ක තියෙන ඇරියර්ස් එක..නැත්තම් උන්ට සිරාවට මොලයක් නැති කම...
මම දන්න ඩයල් එකක් ඉන්නවා පොර ඉගෙන ගෙන නැහැ,,එත් මිනිහගේ මොකක් හරි හේතුවකට හොද බිස්නස් එකකට හේත්තු වෙලා ඌ සල්ලි කාරයෙක් වුනා..උගේ එකකුත් පටන් ගත්ත..අපි ලක්ෂ ගණන් ගත්තත් අපි යන්නේ බස් එකේ,,ඌ යන්නේ සුපිරි කාර් එකක...ඒ වගේම ඌ උගේ ළමයි ඉස්කෝලේ යවන්න මහන්සි වෙන්නේ නැහැ..ළමයි පිස්සු කෙල කෙල ඉන්නවා..ඌ කියන්නේ මොකටද ඉගෙන ගන්නේ මේ බිස්නස් තියනවනේ කියල..එක ළමයෙක්ට ෆාමසි එකක් දාල දීල තියනවා දැන්..
තව මම කොණ්ඩය කපන සැලෝන් එකේ බාබර් ඩයල් එක දවසක් එකෙක්ගෙන් අහනවා "උඹ පුතාව ක්‍රිකට් ගහන්න දාන්නේ නැද්ද" කියල..අරු කියනවා නැහැ බන් ඉස්කෝලේ වැඩ පාඩු වෙනවා ඒ නිසා දන්නේ නැහැ කියල...ඒ ගමන බාබර් කියනවා..පිස්සුද බන් උබට,,ඉස්කෝලේ යවන්නේ ලමයව...මම නම් මගේ කොල්ලව දවස් 7ම ක්‍රිකට් ප්‍රක්ටිස් විතරයි යවන්නේ..ඉගෙන ගෙන මොනවා කරන්නද කියල..
ඔය වගේ නානාප්‍රකාර ඩයල් ඉන්නවා..උන් ඊට පස්සේ සල්ලි හොයාගත්තට පස්සේ උන්ට සමාජයට ගියාම අඩුවක් දැනෙනවා..ඉගෙන ගෙන නැහැ කියන එක..එතකොට තමයි ඔය හීනමාන සීන් එක ගහන්නේ..කොච්චර මුන්ට සල්ලි තියනවා කිව්වත්, යාලුවා ඉන්ජෙනේරුවෙක්, දොස්තර කෙනෙක්, පඩිය ලක්ෂ අච්චරයි මෙච්චරයි කිව්වම ඔය ඇරියස් එක එලියට එනවා..

I' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???

ඉතින් කියහන්කෝ බන් පට්ට වැඩක් දෙකක්. යකෝ සාගරේටම විශ්ව විද්‍යාලයක් තියනව. ඒත් කැස්බෑව මැරෙන්නේ මොකද කියන්න එකෙක් හිටියේ නෑනේ ?? (හැම දේටම කියන්නේ පහසුකම් නෑ, අරක නෑ/ මේක නෑ). උන් කියන්නේ නැති නිසා නුගත් උන් උන්ගේ මොලේට තේරෙන තරමට එක එක දේවල් කිය කියා ගියා.ona taram innwa bn, un karapu dewal uba ahalawath netiwa ati. patta weda karala tinne. hebai unge karume da mnda, mehe avilla inne
ow ruchiraya neda ? habai uta wada porawal innawa lankaweai ara youtube channel ekak karana ekek inne??![]()

ඇත්තටම ඉගෙන ගෙන මොනවා කරන්නද? කියන ප්‍රශ්නේත් හිතන්න දෙයක් තියෙනව බන්.![]()
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, උගතමනා ශිල්පයමයි මතු රැකෙනා![]()

ඉතින් කියහන්කෝ බන් පට්ට වැඩක් දෙකක්. යකෝ සාගරේටම විශ්ව විද්‍යාලයක් තියනව. ඒත් කැස්බෑව මැරෙන්නේ මොකද කියන්න එකෙක් හිටියේ නෑනේ ?? උන් කියන්නේ නැති නිසා නුගත් උන් උන්ගේ මොලේට තේරෙන තරමට එක එක දේවල් කිය කියා ගියා.
කොරියා ජපන් මිඩ්ල් ඊස්ට් ගියපු ගොඩක් උන් මේක ශෙයා කරනවා
හරි මචෝ, මේ මහත්මයා scientist නමට ගැලපෙනවා. මතක විදියට Cambridge Uni: එකේ.
me inne thawa kenek https://en.wikipedia.org/wiki/Bandula_Wijayහරි මචෝ, මේ මහත්මයා scientist නමට ගැලපෙනවා. මතක විදියට Cambridge Uni: එකේ.
ow bachelors level eken udata igena ganna eka amarui. wisheshayenma postgraduate research karana eka patta gemak thamaiමම නම් හිතන්නෙ ඉහලට ඉගෙන ගන්න එක පට්ට ගෙමක්. පොත්වල දෙවල් මතක තියා ගන්න එකම හෙන අමාරුයි. පැයක් උදැල්ලකින් කානුවක් කපන එක ලෙසි මම හිතන්න පැයක් පොතක් කියවනවට වඩා. මට නම් පොතක් විනාඩි පහක් වත් කියව්න්න බැ මොන කරුමයක් ද මන්දා
godak durata science related PhD ekak piligathahaki campus ekaka karala thiyenam scientist kenek thamai mokada PhD ekak unique nisa. habai researcher kenek wenna PhD ekak aniwarya unata scientist kenek wenna ehema ona na.ඇත්තටම scientist කෙනෙක් කියලා හදුන්වාගන්ඩ සපුරන්ඩ ඕන සුදුසුකම් මොනවද..? Uni වල research basis එක මත ඉන්න ඔක්කොම අය scientist ලද.?
එතකොට Masters by Research කරන අය Scientist නෙමෙයිද ?? B.SC එකටම International Paper දාපු උන් Scientist නෙමෙයිද ??ow bachelors level eken udata igena ganna eka amarui. wisheshayenma postgraduate research karana eka patta gemak thamai
godak durata science related PhD ekak piligathahaki campus ekaka karala thiyenam scientist kenek thamai mokada PhD ekak unique nisa.
------ Post added on May 2, 2023 at 7:05 PM