මචන්ලා මම ඉඩමක් බලලා දැන් ඒක ගන්න ඉන්නේ.
ගන්න ඉන්නේ නම් housing loan එකකින්.
මෙන්න මේ ප්රශ්න ටික තමයි මට දැන් තියන්නේ .
1. මම වෙනම පත්තිරු බලන්න ඕනෙද? මේක bank එකෙන් කරනවා කිව්ව නිසා ඕනේ වෙන් නැති වෙයි නේද ?
2. owner advance එකක් ඉල්ලනවා. මේක කොහොමද කරන්න ඕනේ ? lawyer කෙනෙක් ගාවට ගිහින් ද?
එහෙම කරලා හදිස්සියේ හරි documents අව්ල් තිබිල loan එක reject උනොත් අර advance එක refund කරනවා කියලා agreement එකක් ගහන්නත් ඕනෙද?
පලවෙනි පාරට ඉඩමක් ගන්නේ ඒකයි පොඩ්ඩක් හොයල බලන්නේ