ඉඩමක් ගන්න ලෝන් එකකට හොද බැoකුව

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඉඩමක් ගන්න ලෝන් එකකට හොද බැoකුව

    මච්න්ලා.. ලෝන් එකක් ඔනේ ඉඩමක් ගන්න.. ලක්ශ 25ක් ඔනේ.. මොකද්ද හොද බැන්කුව..? පොලිය අඩුම මොකේද? විස්තර දන්න කෙනෙක් කියන්න.. මාසෙකට 30,000ක් වගේ ගෙවන්න හිතාගෙන ඉන්නේ... :confused::confused:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    math hoya hoya bun innne mata oni 15 k..mage salary eka 28000 i bun mata loan ekak ganna bariweida?maseta 10 k wath kapena widiyata
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    math hoya hoya bun innne mata oni 15 k..mage salary eka 28000 i bun mata loan ekak ganna bariweida?maseta 10 k wath kapena widiyata

    mama danna tharamin denne max 10 years macho.. ethakota 10 gane gewwoth poddak wade awl wage bn.. but try ekak deela balapan... thanak set unoth mama kiyannam.. :yes:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඉඩම ගන්නේ වගාවක් දාන්න වගේද ? එහෙම නැත්නම් ගෙයක් හදන්නද ?
     
    • Like
    Reactions: Gamage2015

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    mama danna tharamin denne max 10 years macho.. ethakota 10 gane gewwoth poddak wade awl wage bn.. but try ekak deela balapan... thanak set unoth mama kiyannam.. :yes:

    ela machan bohoma isthuthiii comment ekata danma owa karanna oni bu wayasath yanawa anika thawa kal yanawai kiyanne ganan wadiwena ekata
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ganna land eke deed eka thiyala ganna puluwan value eken 50% - 60% withara.. BOC Nam rate adui.. poddak manager kenekta talk karala balapan...
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    NSB ගනින් මාත් ඕකෙන් තමා ගත්තේ. රජයේ නිසා බයකුත් නැනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මච්න්ලා.. ලෝන් එකක් ඔනේ ඉඩමක් ගන්න.. ලක්ශ 25ක් ඔනේ.. මොකද්ද හොද බැන්කුව..? පොලිය අඩුම මොකේද? විස්තර දන්න කෙනෙක් කියන්න.. මාසෙකට 30,000ක් වගේ ගෙවන්න හිතාගෙන ඉන්නේ... :confused::confused:

    මාසෙට 30ක් නම් ගෙවන්න පුලුවන් 25ක ලෝන් එකක් ගන්න බෑ බන්. මම ගන්න බැලුවා ලක්ශ 15ක්.අවුරුදු 10න් ගෙවෙන්න.මාසෙට 24ක් ගෙවන්න ඕනි.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    මාසෙට 30ක් නම් ගෙවන්න පුලුවන් 25ක ලෝන් එකක් ගන්න බෑ බන්. මම ගන්න බැලුවා ලක්ශ 15ක්.අවුරුදු 10න් ගෙවෙන්න.මාසෙට 24ක් ගෙවන්න ඕනි.

    :yes::yes:අනිවා මචන්.ලක්ෂ 25 ලෝන් එකේ (අවුරුදු 10 ට ) මාසික වාරිකය 35 පනිනවා.
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මච්න්ලා.. ලෝන් එකක් ඔනේ ඉඩමක් ගන්න.. ලක්ශ 25ක් ඔනේ.. මොකද්ද හොද බැන්කුව..? පොලිය අඩුම මොකේද? විස්තර දන්න කෙනෙක් කියන්න.. මාසෙකට 30,000ක් වගේ ගෙවන්න හිතාගෙන ඉන්නේ... :confused::confused:

    http://www.myrate.lk/loan.php#