ඉඩමක් ගන්න ලෝන් එකකට හොද බැoකුව
මච්න්ලා.. ලෝන් එකක් ඔනේ ඉඩමක් ගන්න.. ලක්ශ 25ක් ඔනේ.. මොකද්ද හොද බැන්කුව..? පොලිය අඩුම මොකේද? විස්තර දන්න කෙනෙක් කියන්න.. මාසෙකට 30,000ක් වගේ ගෙවන්න හිතාගෙන ඉන්නේ...