ඉඩමක් ගොඩකරන්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    apoy parana gedaraka gal katayak wat ganna epa .

    kandakin pas genna ganna
    අනිවා මචන්... :) ස්තූතියි

    :yes::yes::yes:

    වුවමනාවකට හාරන්න වුනොත් උදැල්ලක් ගහලා ඉවරයි
    ඔව් මචෝ :) ස්තූතියි

    රතු පස්
    ඔව් මචන් හොඳ පස් දාල ගොඩ කරන්න තමයි ඉන්නේ දැන්... :) ස්තූතියි
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    උඹ කියන කතාවත් හරි මචන්.... මම බැලුවේ පාරේ මට්ටමට හරි ඉඩම උස්සන්න... මොකද ඉඩම පිහිටලා තියෙන්නේ පාරේ මට්ටමට වඩා ටිකක් යටින් නිසා... ඉඩමේ යට තියෙන්නේ හිරිගල් පසක් මචන්.. ඔන්න ඔය කාරනා නිසා තමයි මම හිතුවේ ඉඩම ටිකක් උස්සන්න ඕනේ කියල... මොකද හිතන්නේ උඹ? :dull:

    awlak na eth land registry 1 permission ganda onada balan. aye foundation daddi ubata aye haranda wei purawapu tikat. hirigal soil settlement 1 balapan soil test karala ge hadanda kalin. nathan laksa ganak wature yata karanne nathuwa!
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    awlak na eth land registry 1 permission ganda onada balan. aye foundation daddi ubata aye haranda wei purawapu tikat. hirigal soil settlement 1 balapan soil test karala ge hadanda kalin. nathan laksa ganak wature yata karanne nathuwa!
    එල මචෝ.. මට තේරෙනව උඹ කියන දේ... ගොඩක් ස්තූතියි :)

    Thankz bro!

    Thankz bro!