ඉඩම්ප්රශ්නේ????
ඔය පල්ලෙහා තියෙන විදිහේ ඉඩමක බන් ඇලක් ඉඩම වටේ යනවා නම් නගර සිමාව ඇතුලත ඇල උඩින් කොන්ක්රීට් ස්ලැබ් දාල ඉඩමට පාරක් දාගන්න පුලුවන්ද බන් ? අල්ලපු ගෙදර එකා ඒ විදිහට හදාන තියෙනවා. ඒ උනාට ලෝයර් නම් කිවා එහෙම දැම්මට ඕනේ වෙලේක නගර සබාවට ඒවා ගලවලා දන්න පුළුවන් කියලා.අඩි12ක පාරක් තියෙද්දී ෂෝර්ට් කට් දාලා ගන්න බෑ කියලා.