ඉඩම්ප්‍රශ්නේ????

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩම්ප්‍රශ්නේ????

    ඔය පල්ලෙහා තියෙන විදිහේ ඉඩමක බන් ඇලක් ඉඩම වටේ යනවා නම් නගර සිමාව ඇතුලත ඇල උඩින් කොන්ක්‍රීට් ස්ලැබ් දාල ඉඩමට පාරක් දාගන්න පුලුවන්ද බන් ? අල්ලපු ගෙදර එකා ඒ විදිහට හදාන තියෙනවා. ඒ උනාට ලෝයර් නම් කිවා එහෙම දැම්මට ඕනේ වෙලේක නගර සබාවට ඒවා ගලවලා දන්න පුළුවන් කියලා.අඩි12ක පාරක් තියෙද්දී ෂෝර්ට් කට් දාලා ගන්න බෑ කියලා.:confused:






     
    • Like
    Reactions: Hora_Nariya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kadanna balan hadapan.
    oya keewata ea para sanwardanaya wenneththan owa kadanne bn.
    ubalage peththe RDA TO ekka poddak katha karala balapan.


    ගන්න කලින් බැලුවේ ප්‍රශ්න එයිද කියලා බන්.:confused: හැබැයි ඉඩම ගොඩ කාලයක් විකිණිලා නැතිව තිබ්බා.මේ ප්‍රශ්නේ නිසාද දන්නේ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oya wadey karanna epa machan... okata anumathiya hamba wenney naha... ubey salli aparadey. Nagara sabaawa witharak nemeyi UDA ewunuth danagaththa gaman ubata case daanawa aniwa...


    එහෙම ඇල උඩින් පාලමක් වගේ දාල හදා ගන්න බැරිද බන් එතකොට ? අනෙක් ගෙදර එකා කොහොමද එතකොට එහෙම හදාන ඉන්නේ ? වටෙන් එන්න ගියොත් මචං කන්ද උඩට වගේ ගිහින් ගිහින් තමා ඉඩමට එන්න ඕනේ. ඉඩම තියෙන්නේ ස්ලොප් එකට වගේ. එකයි සින් එක. ඇල උඩින් පාලම වගේ දැම්මා ම ලේසි. මේක නුවර මහා නගර සම්බාවට අයිති.:yes: