ඉඩම් ගණන් කොහොමද ?

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    යාලුවෙක් කිව්වා ලංකාවේ තාම අක්කරේ ලක්ශෙකට වගේ ගන්න පුළුවන් පැති තියනවා කියල. උබල එහෙම දන්නා ඉඩම් තියනවද ඒවගේ ගණන් වලට යන ?

    උබලගේ පැත්තේ ඉඩම් ගණන් කොහොමද ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    අනිවා තියනවා බන්. ටෝර්ච් එකක් ගහගෙන ගහ උඩට වෙලා ඉන්න තියෙන්නේ. නිදියගෙන ඉන්න කොට ගහ හෙලවෙනවා වගේ දැනුනොත් සරම ගලවල "ආසයි මන් පියාබන්න" සින්දුවත් කියාගෙන ඉගිල්ලෙන්න ඕන. බැරි උනොත් නම / ගම් එක්ක පහුවෙනිදා ප්‍රවුර්ති වලට වැටෙනවා අලියා ගහලා සෙත්ත පෝච්චි උනා කියල.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    අනිවා තියනවා බන්. ටෝර්ච් එකක් ගහගෙන ගහ උඩට වෙලා ඉන්න තියෙන්නේ. නිදියගෙන ඉන්න කොට ගහ හෙලවෙනවා වගේ දැනුනොත් සරම ගලවල "ආසයි මන් පියාබන්න" සින්දුවත් කියාගෙන ඉගිල්ලෙන්න ඕන. බැරි උනොත් නම / ගම් එක්ක පහුවෙනිදා ප්‍රවුර්ති වලට වැටෙනවා අලියා ගහලා සෙත්ත පෝච්චි උනා කියල.


    සරමත් ගන්න ඕනේ නේ එතකොට?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ow thiyenawa .
    oppu nam naha balapathra thiyenne.
    ubata etanama lagala inna wewi
    wena un awilla idama alluwata karanna deyak naha
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    My father bought 80 perchs for 390, 000. No eliphants.Later I will build a wood house for holidays
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    My father bought 80 perchs for 390, 000. No eliphants. Later I will build a wood house for holidays
    පර්චස් 80 ක් 390,000 යි නම් අක්කරේ ලක්ෂේද බන් ?? ඔයා අරන් තියෙන්නේ අක්කරේ ලක්ෂ 8 ට කිට්ටුව.
     
    • Like
    Reactions: Extra One

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    Sinhalu aythi karagannawa uba touch eke hitiye nattan.ita passe marenakan nadu.atha areas walin gattama mulina tappayak gahanna wenawa