යාලුවෙක් කිව්වා ලංකාවේ තාම අක්කරේ ලක්ශෙකට වගේ ගන්න පුළුවන් පැති තියනවා කියල. උබල එහෙම දන්නා ඉඩම් තියනවද ඒවගේ ගණන් වලට යන ?
උබලගේ පැත්තේ ඉඩම් ගණන් කොහොමද ?
උබලගේ පැත්තේ ඉඩම් ගණන් කොහොමද ?
අනිවා තියනවා බන්. ටෝර්ච් එකක් ගහගෙන ගහ උඩට වෙලා ඉන්න තියෙන්නේ. නිදියගෙන ඉන්න කොට ගහ හෙලවෙනවා වගේ දැනුනොත් සරම ගලවල "ආසයි මන් පියාබන්න" සින්දුවත් කියාගෙන ඉගිල්ලෙන්න ඕන. බැරි උනොත් නම / ගම් එක්ක පහුවෙනිදා ප්‍රවුර්ති වලට වැටෙනවා අලියා ගහලා සෙත්ත පෝච්චි උනා කියල.
සරමත් ගන්න ඕනේ නේ එතකොට?
කොහෙද බ්රෝMy father bought 80 perchs for 390, 000. No eliphants.Later I will build a wood house for holidays
පර්චස් 80 ක් 390,000 යි නම් අක්කරේ ලක්ෂේද බන් ?? ඔයා අරන් තියෙන්නේ අක්කරේ ලක්ෂ 8 ට කිට්ටුව.My father bought 80 perchs for 390, 000. No eliphants. Later I will build a wood house for holidays