ඉඩම් ගනුදෙනු

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් ඉඩම් සේල් එකකින් ගත්ත ඉඩමක් දැන් අවුරුද්දකට වගේ කලින් ගෙවලා ඉවර වුණා.

    හැබැයි තාම පවරගත්තෙ නෑ අපේ නමට.

    හේතුව මේ දවස් වල තියන අවුල් එක්ක පවරගන්න යන මුදලෙන් අනික් ලෝන් අරවා මේවා කවර් කරලා රෝල ගහනවා.

    ඉඩම ඉක්මනට පවරගන්න ලොකු හදිස්සියක් නෑ.

    මෙහෙම පවරනොගෙන අමතර සල්ලි ටිකක් හම්බෙනකන් ඉන්න එක අවදානම්ද?

    එහෙම පවරනොගත්තොත් පවරගන්න යනකොට ප්‍රශ්න‍යක් වෙන්න පුළුවන්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මචන් ඉඩම් සේල් එකකින් ගත්ත ඉඩමක් දැන් අවුරුද්දකට වගේ කලින් ගෙවලා ඉවර වුණා.

    හැබැයි තාම පවරගත්තෙ නෑ අපේ නමට.

    හේතුව මේ දවස් වල තියන අවුල් එක්ක පවරගන්න යන මුදලෙන් අනික් ලෝන් අරවා මේවා කවර් කරලා රෝල ගහනවා.

    ඉඩම ඉක්මනට පවරගන්න ලොකු හදිස්සියක් නෑ.

    මෙහෙම පවරනොගෙන අමතර සල්ලි ටිකක් හම්බෙනකන් ඉන්න එක අවදානම්ද?

    එහෙම පවරනොගත්තොත් පවරගන්න යනකොට ප්‍රශ්න‍යක් වෙන්න පුළුවන්ද?
    අඩෝ පට්ට අවධානම්. කවදාවත් ඕවා විස්වාස කරන්න එපා. උබ දැනුත් පරක්කුයි. ගාන සෙට්ල් කරානම් ඉක්මනට පවරගනින්.

    ලංකාවේ ඔය ලැන්ඩ් ⁣සේල් කාරයෝ පට්ටම ලනු දිලා තියෙන්නෙ. එකම ඉඩම කිප දෙනෙක්ට විකුනපු අවස්ථා ඇති වෙන්න උබට දෙන්නම්.

    ඒ නිසා ඉඩම් ගන්න ඉන්න හැමෝටම කියන්නේ ඉඩම පවරා ගැනිම හදිස්සි කරන්න සල්ලි ගෙවලා නම්.
     
    තැන්ක්ස් බන්..වැඩිය මේක ගැන හිතුවේ නෑ..

    මේ දවස්ටිකේ මේකේ යන ත්‍රෙඩ්ස් දැකලා පොඩ්ඩක් අහන්න හිතුනේ
     
    • Like
    Reactions: emoji diaries

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,415
    1
    32,083
    113
    - උඩරට -
    මචන් ඉඩම් සේල් එකකින් ගත්ත ඉඩමක් දැන් අවුරුද්දකට වගේ කලින් ගෙවලා ඉවර වුණා.

    හැබැයි තාම පවරගත්තෙ නෑ අපේ නමට.

    හේතුව මේ දවස් වල තියන අවුල් එක්ක පවරගන්න යන මුදලෙන් අනික් ලෝන් අරවා මේවා කවර් කරලා රෝල ගහනවා.

    ඉඩම ඉක්මනට පවරගන්න ලොකු හදිස්සියක් නෑ.

    මෙහෙම පවරනොගෙන අමතර සල්ලි ටිකක් හම්බෙනකන් ඉන්න එක අවදානම්ද?

    එහෙම පවරනොගත්තොත් පවරගන්න යනකොට ප්‍රශ්න‍යක් වෙන්න පුළුවන්ද?
    පවරා ගන්න එපා බන් සේල් එකටම දීලා දීපන් ! උබලට ඔය තියෙන ඉඩම් ඇති 🤣
     
    • Haha
    Reactions: kinkon

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පවරා ගන්න එපා බන් සේල් එකටම දීලා දීපන් ! උබලට ඔය තියෙන ඉඩම් ඇති 🤣

    තාත්තා බන් ගත්තෙ...

    කියලා තේරුම් කරන්න බෑනේ.:eek:
     
    • Like
    Reactions: charitha2011