ඉඩම් හෙල්ප්

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඉඩමක් විකුණනකොට මුද්දර ගාස්තු ගෙවන්න ඕන ගනුම්කරුද විකුනුම්කරුද? අපේ පැත්ත විකුණුම්කරු. ලෝයර් ඉඩම ගන්න කෙනා එක්කගෙන එන්නෙ.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඉඩම විකුණන කෙනා විකුණන අවස්ථාවේදී ගෙවන්න අවශ්‍ය ගාස්තු මොනවහරි තියෙනවද? අන්තිම මොහොතෙ පුදුම නොවී ඉන්න ට්‍රයි කරන්නෙ 😁. අපි මුකුත් ගෙවන්න පොරොන්දු වෙලා නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉඩම විකුණන කෙනා විකුණන අවස්ථාවේදී ගෙවන්න අවශ්‍ය ගාස්තු මොනවහරි තියෙනවද? අන්තිම මොහොතෙ පුදුම නොවී ඉන්න ට්‍රයි කරන්නෙ 😁. අපි මුකුත් ගෙවන්න පොරොන්දු වෙලා නැහැ.

    Nope. broker kenek haraha wikunanawanam porata 3% denna wei agree unu widiyata
    ganna manussaya lawyer fee + stamp fees gewanna oni
     
    • Like
    Reactions: hackerj

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Nope. broker kenek haraha wikunanawanam porata 3% denna wei agree unu widiyata
    ganna manussaya lawyer fee + stamp fees gewanna oni
    Thanks. Brokerla naha 😉.

    ------ Post added on Oct 7, 2021 at 8:48 AM

    ------ Post added on Oct 7, 2021 at 8:49 AM

    Thanks reply, bump karapu hamootama🤗
    ------ Post added on Oct 7, 2021 at 8:50 AM