ඉතාලි කොල-Italy work visa 2017

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    1.ඉතාලි රජයෙන් ලංකාව වගේ රට වලට දෙන work visa මේ අවුරුද්දෙ හරි ගිය අවුරුද්දෙ හරි දුන්නද කියලා ඉතාලි ඉන්න කෙනෙක් කියනවද?

    2. Italian business owner කෙනෙක්ට ලංකාව වගේ රට වලින් තමන්ට ඕනෙ විදියට work visa වලින් සේවකයො ගෙන්න ගන්න පුලුවන්ද?

    3. Hotel/Restaurant එකක ස්ටුවඩ් /හෙල්පර් වගේ ජොබ් එකකට සැලරි කොහොමද?

    4.Rs. ලක්ෂ 10කට මේවගේ ජොබ් එකකට
    work visa එකක් වටිනවද?

    ඉතාලි ඉන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පෝරිසාදයා;21221804 said:
    1.ඉතාලි රජයෙන් ලංකාව වගේ රට වලට දෙන work visa මේ අවුරුද්දෙ හරි ගිය අවුරුද්දෙ හරි දුන්නද කියලා ඉතාලි ඉන්න කෙනෙක් කියනවද?

    2. Italian business owner කෙනෙක්ට ලංකාව වගේ රට වලින් තමන්ට ඕනෙ විදියට work visa වලින් සේවකයො ගෙන්න ගන්න පුලුවන්ද?

    3. Hotel/Restaurant එකක ස්ටුවඩ් /හෙල්පර් වගේ ජොබ් එකකට සැලරි කොහොමද?

    4.Rs. ලක්ෂ 10කට මේවගේ ජොබ් එකකට
    work visa එකක් වටිනවද?

    ඉතාලි ඉන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න.

    මලයෝ ඕක අපිට ලැබෙන්නේ නැහැ දියවන්නාවේ ඉන්න උන්ගේ සුපිරි ගෝල බාලයන්ට දෙන්නේ. අයියට පොඩ්ඩක් කියන්න අපෙ යාලුවෙක් ඉන්නවා ඉතාලි උ මටවඩා fit අයියා එක්ක අනිවා හෙල්ප් එකක් ගන්න පුළුවන්.
     
    MafiaSL

    Junior member
  • Jun 4, 2012
    172
    19
    18
    පෝරිසාදයා;21221804 said:
    1.ඉතාලි රජයෙන් ලංකාව වගේ රට වලට දෙන work visa මේ අවුරුද්දෙ හරි ගිය අවුරුද්දෙ හරි දුන්නද කියලා ඉතාලි ඉන්න කෙනෙක් කියනවද?

    2. Italian business owner කෙනෙක්ට ලංකාව වගේ රට වලින් තමන්ට ඕනෙ විදියට work visa වලින් සේවකයො ගෙන්න ගන්න පුලුවන්ද?

    3. Hotel/Restaurant එකක ස්ටුවඩ් /හෙල්පර් වගේ ජොබ් එකකට සැලරි කොහොමද?

    4.Rs. ලක්ෂ 10කට මේවගේ ජොබ් එකකට
    work visa එකක් වටිනවද?

    ඉතාලි ඉන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න.

    1. Naha aurudu ganakin dunne naha

    2. Baha

    3. 700-1200 Euro (habai katu job1k)

    4. Watinawa job1 sure nam eth kohomada working visa hambenne ? check karala balanna
     
    • Like
    Reactions: Elysium

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    1. Naha aurudu ganakin dunne naha

    2. Baha

    3. 700-1200 Euro (habai katu job1k)

    4. Watinawa job1 sure nam eth kohomada working visa hambenne ? check karala balanna

    Totaly Agreed... :yes::yes:

    1.work visa kiyanne sponsor visa nam,mathaka athi kalekin dunne na,rata athule visa nathiwa inna ayata visa ganna nithiyak anthimata awe 2012

    2.baha

    3.salary eka 700-1200 wage yanawa,samahara pathi wala mita godak adu wena welawal thiyenawa,mehemawth hoya ganna dan jobs nathi tharam,wena ratawal wala minissu godak adu padiyata wada karala me wage rassawal baldu karala thiyenne

    4.work visa ekak nam dan kohomath set wenna widihak na,kawa hari marry karala familiar visa ekak widihata awith work karanna puluwan :)