1.ඉතාලි රජයෙන් ලංකාව වගේ රට වලට දෙන work visa මේ අවුරුද්දෙ හරි ගිය අවුරුද්දෙ හරි දුන්නද කියලා ඉතාලි ඉන්න කෙනෙක් කියනවද?
2. Italian business owner කෙනෙක්ට ලංකාව වගේ රට වලින් තමන්ට ඕනෙ විදියට work visa වලින් සේවකයො ගෙන්න ගන්න පුලුවන්ද?
3. Hotel/Restaurant එකක ස්ටුවඩ් /හෙල්පර් වගේ ජොබ් එකකට සැලරි කොහොමද?
4.Rs. ලක්ෂ 10කට මේවගේ ජොබ් එකකට work visa එකක් වටිනවද?
ඉතාලි ඉන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න.