ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..
    බලන් හිටපන් ඔය ආප්ප සිරා රනිලට විරැද්දව මුකුත් කරන්නෙ නෑ.මහින්දගෙ හිතවත්කමක් යන්තම් හරි තිබුන එවුන් වැරදි නැතත් හිරකරයි.ඒත් ෆොනිල් මොනවා කලත් කරබාගෙන ඉදිවී.සේරටම කලින් අපේ සිංහල කියන එවුන් තේරැම් ගන්න ඕන ජාතියක් විදියට එකමුතුව රට රැකගන්න හැටි.
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    sirisara-ads4682.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    එහෙනං පුටේ මම හෙට ඉදන් කරනව වගේ වාඩි වෙමු විපක්ෂයේ...විපක්ෂයේ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ තියන හොටු විපක්ෂයේ නෙවෙයි. ජනතාව ගේ විපක්ෂයේ......වාඩි වෙලා කන-හොරකං කරන-රට පාවල දෙන-රටට කෙළවන සියළු ම පරයන්ට (පර-පරයන්ට සහ අපේ පරයන්ට) විරුද්ධව කටහඩ අවදි කරමු!

    බොටයි මටයි වෙන විකල්ප නැත..........!!!!:dull:
    :cool::cool:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    machan umba kiyana dee thernea ara prepahakarn kiwa wage apee unta wadi kalayak karapu deyak mathaka tiyen na ban.. api wenasata wenask karnna sahena dagaluwa..apita sathyak wath hamba wenwata name ne ..monawa hari kakkumk tibun handa..godak unta theren na ban oowa..unta dawaska umbe mee thred eka mathak wei... mage me comment ekth mathak wei.. edata thereyi ban.... aniwaren nihadawa balan inna tiynne..mun hithanne api kadee yanwa... mewata apita gewnawa kiyalane ban... karna deyak naha machan balamukoo...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මූ පුක් අමාරුව හොද උනා කියලා ආයෙ ආයෙත් පුක ගැන කීයෝනවා ! ඔය පුක මහින්දට පෙන්නල හොදට කරගනින්කෝ බං වදේ ! සල්ලි වලට කියල නං අපි දන්නවා !:lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බලන් හිටපන් ඔය ආප්ප සිරා රනිලට විරැද්දව මුකුත් කරන්නෙ නෑ.මහින්දගෙ හිතවත්කමක් යන්තම් හරි තිබුන එවුන් වැරදි නැතත් හිරකරයි.ඒත් ෆොනිල් මොනවා කලත් කරබාගෙන ඉදිවී.සේරටම කලින් අපේ සිංහල කියන එවුන් තේරැම් ගන්න ඕන ජාතියක් විදියට එකමුතුව රට රැකගන්න හැටි.
    ආප්ප සිරා / ෆොනිල් එකතු වෙලා මැදමුලන කැරියට කරපු දේ !!!! :lol: මඩ වලට මඩ !
     
    ඒක අපි බලාගන්නම්..මහින්දට වගේ තමා එහෙම උනොත් දෙන්නේ සොට් එක.මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ යකෝ දැන්..:growl:

    උඹලා දෙයි සොට් එක.....මෙච්චර පේන අනතුර නොපෙනිච්ච උඹලා දෙයි සොට් එක !

    උඹලා මොන්ටිසෝරි වැඩියි දැන් ලෝකෙ යන ගේම් වලට
     
    උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..

    අනේ උඹ වගේ මැටි හරකෙක්.....බලන් හිටපන් රනිල් අගමැති වෙන ආණ්ඩුවේ මිලේනියම් සිටි හොයන හැටි!

    පුදුමයක් නැ ජවිපෙට කඩේ ගිය එකෙක් නේ....මැටි කම පේනවා...

    රනිල් රට බෙදලා ඉවර වෙද්දි උඹලා දන්නේ වත් නැ...

    මේ රජය යුධ අපරාධ වලදි ලොකු ඇමරිකාන් උගුලක අහුවෙනවා...එතනින් බේරෙන්න කියලා උන් කියන හැම රෙද්දක්ම කරනවා ඒකෙන් එකක් තමයි ෆෙඩරල්....

    ඒක උඹ නෙමෙයි රනිල්ට ඕන වුණත් නවත්තන්න බැ...

    අනික එහෙම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා රනිලුත් කිව්වා, මෛත්‍රීත් කිව්වා.....ඉතින් උඹ කවුද බං නවත්තන්න?
     
    මචන්ලා හැම කෙනාටම ඕනම දේකට කාලයක් තියෙනවා..
    කොටියගෙන් රට බේරපු එකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා..
    මොන වරද තිබ්බත් ඒකට කලගුන සලකනවා..

    නමුත් තමන්ගේ පුද්ගලික වාසියට දෙතුන් දෙනෙක් එකතුවෙලා ඒ මනුස්සයව බලු කලනේ?
    උබලත් මෝල්ලු වගේ උබලගේ රජතුමාව මේ වලට ඇදපු එවුන්ටම චන්දේ දැම්මා නේ?
    බලපන් උන් මනාප කියක් අරන්ද කියලා, නමුත් ගත්තේ කාව විකුනලාද කියලා හිතලා බලපන්..

    ඔයවගේ වාචාලයන්ව, සක්කිලින්ව, නූගත්තුන්ව පාර්ලිමේන්තු නොයවන්න තරම් බුද්දියක් ලබන මහ මැතිවරනෙදීවත් පහල වේවා කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා..
    :)

    මහින්දට කළගුණ සලකන්නවත් මොකෙක් වත් පාර්ලිමේන්තු ගේන්න වත් නෙමෙයි ගොනෝ රනිල් ඇතුළු යහපාලන සෙට් එක එන්නේ මොකාටද ගෙනාවේ කවුද කියලා අපි දන්නවා...එ්කයි....තොපිටත් දැනගන්න ලැබෙයි...සමහර විට එ්ත් තේරෙන්නේ නැති වෙයි.. ...

    දැන් බලාගෙන හිටපං යුධ අපරාධ කේස් එක දිහා...

    ඊට පස්සේ බලන් හිටපං ව්‍යවස්ථාවට මොනාද වෙන්නේ කියලා.....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..

    umba dan kohomada balakaranne? Elakiri eke thread daalada? Umbalata karapu gonkan therenakota perahara gihin iwarai macho. UNP eke MP la tika saapekshawa honda wenna puluwan unge wada api awurudu 20kinma dakke nathi nisa. Namuth machan ranil kiyanne kawadawath rata gana hithala wada karapu ekek nevi. Miniha 2001 gatthu theerana walin eaka penawa, yudda karaddi hasirichchi widiyen eaka penawa. MP la monawa unath, wade yanne ranil ta oani widiyata, a prathipaththi da mahinda ge prathipaththi da ratata galapenne kiyalai pahugiya chanden thoranna thibbe.
    Dan duk wenna epa hopefully we'l have a stronger opposition
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..

    එහෙනම් ඔය විදියටම 2001දී රනිල් ප්‍රභාකරන් එක්ක ගහපු ගිවිසුම නවත්තන්න කියලත් බල කරන්න තිබුනනේ. මචන් ඡන්දෙකදී රට පාවා නොදෙන ආණ්ඩුවක් පත් කරගන්න කියල මිනිස්සු දැනුවත් කරන එක වෙනම දෙයක්. එත් පත් වෙච්ච රජයක් රට පාවා දෙන්න ගත්තොත් එළකිරි එකේ ත්‍රෙඩ් දාල ඒක නවත්තන්න බෑ. පාරට බැහැල නවත්තන්න ගියත් රනිල්ලා ගාව ඒවාට බේත් තියෙනවා. අර ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙච්ච 137ක් වෙඩි තියල මැරුවේ ඔය කට්ටියම තමයි. එහෙම දෙයක් වෙනවට ජෙප්පොත් හරිම ආසයි. මොකද උන්ට ආයෙත් අවස්තාවාදී විදියට ඒ සටන් පාඨ අතට අරගෙන කැරැල්ලක් ගහන්න පුළුවන්.

    ඕක හින්ද තමයි අපි කිව්වේ රට පාවාදීමේ ඉතිහාසයක් තියෙන පක්ෂයකට බලය දෙන්න එපා කියල. දැන් "රට පාවාදුනොත් අපි විරුද්ධ වෙනවා" කියල හිත සනසගන්න බෑ.

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    2001 machan ape rate economy eka bankrupt wela tibbe :)
    Yuddayak adagena naganna eka ratata thawa padui.

    LTTE eka paththen 2001 911 attack nisa terrorist organizations walata kela wela tibbe, eka nisa unguth kamati une :)

    2015 Api yudde dinala iwarai economy ekat stable, ayet mona magulatada rata bedala denne?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තොපිල වගේ මහින්දව පුටුවේ හැමදාම තියාගෙන උගේ අහවල් එක උරන මිනිස්සු නෙවෙයි අපි. රනිල් ටත් මහින්දට ලැබුණු සෙතේ ම තමයි මහින්දගේ පාරේ ගියොත්. අන්න ඒක දැනගනින්. උඹලා තමයි මහින්ද මොන වැරැද්ද කලත් ඕකව රජ කරන්න හැදුවේ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    තොපිල වගේ මහින්දව පුටුවේ හැමදාම තියාගෙන උගේ අහවල් එක උරන මිනිස්සු නෙවෙයි අපි. රනිල් ටත් මහින්දට ලැබුණු සෙතේ ම තමයි මහින්දගේ පාරේ ගියොත්. අන්න ඒක දැනගනින්. උඹලා තමයි මහින්ද මොන වැරැද්ද කලත් ඕකව රජ කරන්න හැදුවේ
    ඒතෙකාට රනිල් ෙමාන වැරැද්ද කලත් අැයි ෙම්පාර අායිත් බලය දුන්ෙන.ෙම්ව කතා කරන්න තාම කල් වැඩියිබන්.තව අවුරැදු 5ක් ඉන්න ෙවනවා.ඒතෙකාට රටක් තිබුෙනාත් අැති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    රට වෙනුවෙන් තිබ්බ පුක් අමාරුව සුව වුනානම් පලකො තවත් පුක දෙන්නෙ නැතුව..