කාලකන්නි..
no such experience..
නොදකින් මට පේන්න බැහැ රෙදි ගොඩගහන වුන්![]()
කම්මැලි වෙලා කොහොමද
ජීවිතෙ ජයගන්නේ
නැහැ කියා බැහැයි කියා
හිටියොත් නැහැ හරියන්නේ
පාඩම් වැඩ කඳු ගාණට උසයි
හෙට කරනවා අද නම් බෑ තමයි
පුළුවන් කිව්වොත් පුළුවන් තමයි
බෑ කිව්වොත් අනෙ බෑම තමයි
වතුරට බහින්න වෙනවා පීනන්න ඉගෙනගන්න
ඇවිදල බැහැ කවදාවත් දුවන්න පුරුදු වෙන්න
රටට බරක් නැති දුවෙක් පුතෙක් ලෙස ලෝකේ ජයගන්න
හෙට විදින්නට නම් අද විදවන්නට වෙනවා ඒකයි ඇත්ත..


ado sirawata mehema ewn nadda ...
hodaine![]()





ado sirawata mehema ewn nadda ...
hodaine![]()


කම්මැලි වෙලා කොහොමද
ජීවිතෙ ජයගන්නේ
නැහැ කියා බැහැයි කියා
හිටියොත් නැහැ හරියන්නේ
පාඩම් වැඩ කඳු ගාණට උසයි
හෙට කරනවා අද නම් බෑ තමයි
පුළුවන් කිව්වොත් පුළුවන් තමයි
බෑ කිව්වොත් අනෙ බෑම තමයි
වතුරට බහින්න වෙනවා පීනන්න ඉගෙනගන්න
ඇවිදල බැහැ කවදාවත් දුවන්න පුරුදු වෙන්න
රටට බරක් නැති දුවෙක් පුතෙක් ලෙස ලෝකේ ජයගන්න
හෙට විදින්නට නම් අද විදවන්නට වෙනවා ඒකයි ඇත්ත..
yep