කුඹුරක් ඇරන් දැම්මොත් මොකො කියන්නෙ.
මට දන්න කෙනෙක් කියපල්ලකො සල්ලි රිස්ක් එකක් නැතිව ඉන්වෙස්ට් කරන හැටී.
මට දන්න කෙනෙක් කියපල්ලකො සල්ලි රිස්ක් එකක් නැතිව ඉන්වෙස්ට් කරන හැටී.
meka balanna, Post - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? .කුඹුරක් ඇරන් දැම්මොත් මොකො කියන්නෙ.
මට දන්න කෙනෙක් කියපල්ලකො සල්ලි රිස්ක් එකක් නැතිව ඉන්වෙස්ට් කරන හැටී.
kuburak aran haulata hadanna dennaකුඹුරක් ඇරන් දැම්මොත් මොකො කියන්නෙ.
මට දන්න කෙනෙක් කියපල්ලකො සල්ලි රිස්ක් එකක් නැතිව ඉන්වෙස්ට් කරන හැටී.
adeta dena eka gana neda oyaa kiyannekuburak aran haulata hadanna denna![]()
Anyhow its better to invest than saving.This is what Robert Kyosaki says and all his ideas dont apply here. If you take US (where Kyosaki is based in) inflation is hovering around 1%-2% and FD interest is less than 1 percent in most banks. So you get the point. Over time you lose money by saving them in US banks because cost of goods increase at a higher rate than what you get as interest. Here in SL it's usually very different. Normal FD rates hower around 12-14 percent and inflation at 5-6 perct
eka newe methana kiyanne.ඉතිරි කරන්නෝ පරාජිතයෝ වෙන්නේ ඇයි?
---------------------------
හරියටම කියන්න දන්නේ නෑ ..
සමහරවිට, ජිවිත කාලෙම හම්බ කරලා කරලා ඉතුරු කරලා ඉතුරු කරලා
තමන් කන්නේ බොන්නෙත් නැතුව තමන් සැප විඳින්නෙ නැතුව
වයසට යනකම්ම ඉතුරු කරලා
අන්තිමට ඒ ඉතුරු කරපු ඔක්කොම පිට මිනිස්සුන්ට දීලා මැරිලා යන නිසා? එකද හේතුව?
Ow owadeta dena eka gana neda oyaa kiyanne