මහරජ ගැමුණු- ජයන්ත චන්ද්‍රසිරි
ඔරිජිනල් පීඩීෆ් වර්ශන් එකයි අප්ලොඩ් කලේ
ලංකාවේ ඉතිහාසය පදනම් කරගත් හොඳ නවකතා මොනවද මචන්ලා.
සුනේත්‍රා
විජයබා කොල්ලය
රෝහිණි
වගේ තව ලස්සන ඉතිහාස කථා ගැන දන්නවනම් reply කරන්න please ..!
කතුවරයා කවුද කියලත් දානවනම් එල.
මේක පට්ට. මම දෙතුන් පාරක්ම අප්ලොඩ් කරා. කවුරු හරි කැ** හැම පාරම රිපොර්ට් කරලා.ඔරිජිනල් පීඩීෆ් වර්ශන් එකයි අප්ලොඩ් කලේ
![]()