ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආහ් අයියෙ තෑන්කු තෑන්කු මේ දවස් වල නිවාඩු නිසා ඕන තරම වෙලා තියෙනවා :yes:

    නිවාඩුවට දැනුම වර්ධනය කරගන්න එකත් දැනුම බෙදාගන්න එකත් ගොඩක් වටිනවා මල්ලි.

    ඔයා හොදට ප්‍රෝග්‍රැමිං වගේ ඉගනගෙන ප්‍රෝග්‍රෑම් හදලා විකුනන්න බලන්න. ඔයාට කර ගන්න පුලුවන් වෙයි. මමත් උපෙළ කරලා ඉන්නකොට කරා. කොහොම හරි උපෙළ කරලා ඉවර වෙලා රිසාල්ට් එන්න කලින් මම මගේම සල්ලි වලින් බයික් එකක් ගත්තා. ඔය ඉන්ටනෙට් මනී අරව මේව කර කර ඉන්නවට වඩා ඒ වගේ දෙයක් කරානම් හොදට සල්ලි හොයන්න පුලුවන්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    good idea...පොඩි හෙල්ප් එකක් දෙන්න :yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නැකැත් රාල;17200367 said:
    පට්ටම වටිනවා මචන්..:yes::yes: රෙප් දෙන්න විදිහක් නෑ කලින් දුන්නලු..

    ඇයි උබ කලින් දුන්නෙ..මටත් එහෙම තමා :oo: රෙප් දෙන්න බෑ අද දීලද කොහේද...කොහොම හරි තෑන්ක්ස්