ඉදිරි කාලය තුල වාහන මිල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අඩු වෙනව දැනටම අඩුවේගෙන යනවා. බලහං වැගන් ආර් එහෙම බහින බැහිල්ල
    වාහන ගේනවා කියන නිසා නෙවි බහින්නේ. හදිස්සි උන් ගත්තා සේල් වේලෙනවා අලුතෙන් වාහනයක් ගන්න උන්ට සල්ලි නෑ උන් ගාව තීන ගානට වාහන නෑ ලිස් කරන්න බෑ ආර්ථිකේ අව්ල් කන්න බොන්න අමාරුයි.
    මතකද මේක ගැන කලින් කිව්වේ දැන් මේ බබල් එක පුපුරලා තින්නේ
    වාහන නෙවි දැනටම ඔයිල් , පාර්ට්ස් එහෙමත් හිඟයි
    වාහනයක් අරං ගේ ඉස්සරහ පාක් කරලා තියන්න වෙන්නේ ඉස්සරහට
    පෙට්‍රල් ඩීසල් වැඩි උනාම තවත් සැපයි ඉතිං

    වාහන තීන අය විකුනන්න යන්න එපා. වැඩි ගානට වික්කත් හොඳ එකක් ගන්න නෑ දැන්
    මේ දවස් වල හොඳට මේන්ටේන් කරගෙන ලෙඩ නැති වාහන තීන මිනිහෙක් ලොවෙත් විකුනන්නේ නෑ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වැඩි වෙනවන්ම් කියකින් වගේ වැඩි වෙයිද wagon R එකක් දැන් 60 second hand එකක් vitZ එකක් 80-90 තිබ්බා එ කියන්නෙ ඔය ගානින් වැඩි වෙනවද නැතන්ම් කලින් තිබ්බ මාකට් එක්ට වඩා ලක්ශ 10-20 වගේ වැඩි වේයිද
     
    • Like
    Reactions: CobraBrother

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Wahana import karanna dunnama adu wenawa, kohomath eka para okkoma import karanna dena ekak na, rush ekak set wena nisa, tika tika restrictions adu karai, eetapasse tikak kal yaddi normal price ekata enawa, (Vehicle Price + Tax + Commissions), Sale karayo ganan wadi karan inna ba ethakota minissu wenama import karanna patangani LC open karala
     
    • Like
    Reactions: CobraBrother

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනද :( උන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු? :(

    mokadda uba ganna hitapu vehicle eka ?
    1st ekada ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    mokadda uba ganna hitapu vehicle eka ?
    1st ekada ?
    ඔව් මචන්, :( ලර්නර්ස් එකේ වාහනේ විතරයි පැදලා තියෙන්නෙ, අනුන්ගෙ ඒවා පදින්නත් බයයි , ඒ නිසා ආසවටවත් ඉල්ල්ලා පදින්නෙ නෑ බන්. මම අරන් පදිනවා කියලා ඉන්නවා.

    ආ ගන්න හිටපු වාහනේ නම් මචන් toyota aqua , vitz , 121 or Rush වගේ එකක් තමා අයිඩියා තිබ්බෙ. ගොඩක් පරන නැති ඔටෝ එකක් :love:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔව් මචන්, :( ලර්නර්ස් එකේ වාහනේ විතරයි පැදලා තියෙන්නෙ, අනුන්ගෙ ඒවා පදින්නත් බයයි , ඒ නිසා ආසවටවත් ඉල්ල්ලා පදින්නෙ නෑ බන්. මම අරන් පදිනවා කියලා ඉන්නවා.

    ආ ගන්න හිටපු වාහනේ නම් මචන් toyota aqua , vitz , 121 or Rush වගේ එකක් තමා අයිඩියා තිබ්බෙ. ගොඩක් පරන නැති ඔටෝ එකක් :love:

    mama nam start eka gatte Alto (indian) ekakin. den baleno ekak thiyenne.
    mama 42 gatta eka den 60+ denna puluwan.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    mama nam start eka gatte Alto (indian) ekakin. den baleno ekak thiyenne.
    mama 42 gatta eka den 60+ denna puluwan.
    ඇල්ටො එක ඉඩ මදි වගේ මචො, ඔව් නේද, baleno මමත් ආස වාහනයක් තමා . :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    minissu gawa ochchara salli nehe oya parana ladaram ganne, dan minissunta owa dakela epa wela. minissunta kianne tiyenne aluthin ena wahanayak ganne, tiyena eka pavichchi karanna, natnan pickme, uber yanne.
     
    • Like
    Reactions: CobraBrother