
වාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනදඋන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු?
![]()
ඔව් මචන්,mokadda uba ganna hitapu vehicle eka ?
1st ekada ?
ලර්නර්ස් එකේ වාහනේ විතරයි පැදලා තියෙන්නෙ, අනුන්ගෙ ඒවා පදින්නත් බයයි , ඒ නිසා ආසවටවත් ඉල්ල්ලා පදින්නෙ නෑ බන්. මම අරන් පදිනවා කියලා ඉන්නවා.
ඔව් මචන්,ලර්නර්ස් එකේ වාහනේ විතරයි පැදලා තියෙන්නෙ, අනුන්ගෙ ඒවා පදින්නත් බයයි , ඒ නිසා ආසවටවත් ඉල්ල්ලා පදින්නෙ නෑ බන්. මම අරන් පදිනවා කියලා ඉන්නවා.
ආ ගන්න හිටපු වාහනේ නම් මචන් toyota aqua , vitz , 121 or Rush වගේ එකක් තමා අයිඩියා තිබ්බෙ. ගොඩක් පරන නැති ඔටෝ එකක්![]()
ඇල්ටො එක ඉඩ මදි වගේ මචො, ඔව් නේද, baleno මමත් ආස වාහනයක් තමා .mama nam start eka gatte Alto (indian) ekakin. den baleno ekak thiyenne.
mama 42 gatta eka den 60+ denna puluwan.

නට්තල් ගස් වල එල්ලන්නයි ගවලෙන් වල පාක් කරන්නයි මිනිස්සු හතර පහ අරන් යන්නේ සීසන් එකට.Wahana prices adu wei December yanakam, February wage indan wedi wenawa aye.