ඉන්ටනෙට් + ඇදිරි නීතිය

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    gampaha ෆ්රිලාන්ස් අයට හෙම වැලේ වැල් නැතිව ඇතිනේ එහෙනම්
    :no:
    නෙට් එකෙන් හම්බ කරන් කන උන්ටත් කෙලියා අන්තිමට :angry:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    SLT thiyanawa awulak naha. Eth fb, YouTube ehema block.
    Lankabell wla YouTube ehemath kisi awulak nathuwa wada karanawa.

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නිට්ටඹුවට Mobitel, Dialog තිබුනෙ නෑ දවස් දෙකේම
     
    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    Gampaha & Kurunayagala internet na 8.00 PM passe. adath curfew dammonth no internet. SLT eke hv unta block karanna ba PEO tvth nati wenawa SLT block kaloth
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    අද රැටත් කෙලවයිද?
    ඉස්සර වතුර පස්සේ ලයිට් දැන් ඉන්ටනෙට්....
    :frown::frown::frown::frown:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    13, 14 දවස්⁣ දෙකේම හවස 6 පහු වෙනකොට 3G, 4G VolTE මොකක්වත් නැහැ අද 15 උදේ 8 විතර වෙන කො⁣ට අයේ හරිගියා. මොබිටෙල් ඩෙටා ඔන් වෙන්නෙත් නැහැ. ඩයලොග් ඩේටා ඔන් උනාට පේජ් මොකුත් ලෝඩ් වෙන්නේ නැහැ. ඩයලොග් කස්ටමර් කෙයා එකෙන් අද උදේනම් කිවුවේ ලංකාවෙම නවත්වන්න කියලා. VPN දාගෙන යන්නත් ඉන්ටනෙට් තියෙන්න එපායෙනේ. :(
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    13, 14 දවස්⁣ දෙකේම හවස 6 පහු වෙනකොට 3G, 4G VolTE මොකක්වත් නැහැ අද 15 උදේ 8 විතර වෙන කො⁣ට අයේ හරිගියා. මොබිටෙල් ඩෙටා ඔන් වෙන්නෙත් නැහැ. ඩයලොග් ඩේටා ඔන් උනාට පේජ් මොකුත් ලෝඩ් වෙන්නේ නැහැ. ඩයලොග් කස්ටමර් කෙයා එකෙන් අද උදේනම් කිවුවේ ලංකාවෙම නවත්වන්න කියලා. VPN දාගෙන යන්නත් ඉන්ටනෙට් තියෙන්න එපායෙනේ. :(

    Satelite connections gannath wei wage. :dull::dull::dull:

    Free wifi denawa kiyala kiwwa nisane chande dunne :baffled::baffled::baffled: