![]()
ඇයි නෙට්වර්ක් කේබල් එකට එහෙම පයින් ගහල ගැලවිච්ච තැන හොයා ගන්නත් බැරි වෙන්නම සපත්තුවෙන් හරි සෙරෙප්පුවෙන් හරි අස්සකට තල්ලු කරල දාන කස්ටිය එහෙම නැද්ද...?


සමහර එව්වා වල මවුස් එක මියෝ කාලා ඒක අමුනලා සෙලෝටේප් ගහලා .... ගැහුවම මවුස් එක ඔන් වෙලා ඔෆ්ෆ් වෙනවලු .. දවස් දෙක තුනක් එහෙන් මෙහෙන් කරකොලා යුස් කරලා අන්තිමට usb පොයින්ට් එකත් වැඩ කරන්නේ නැතුව ගිහින් කතා කරනවා 


(අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...)



එල සහෝදරයා අපිත් එක්ක අද්දැකීම බෙදා ගත්තට.
rep +++





Podi Silva - පොඩි සිල්වා;19687896 said:තද තද බ්‍රෝ

bump

හාපෝ කියලා වැඩක් නෑ බන්සමහර එව්වා වල මවුස් එක මියෝ කාලා ඒක අමුනලා සෙලෝටේප් ගහලා .... ගැහුවම මවුස් එක ඔන් වෙලා ඔෆ්ෆ් වෙනවලු .. දවස් දෙක තුනක් එහෙන් මෙහෙන් කරකොලා යුස් කරලා අන්තිමට usb පොයින්ට් එකත් වැඩ කරන්නේ නැතුව ගිහින් කතා කරනවා
![]()


























.හප්පා...වයසක අපිට මෙහෙම අපහාස කරන එක ගැන මගේ බලවත් විරෝධය.........
![]()


ඒක තහවුරු කරන්න ඕනෙ නිසාමයි ත්‍රෙඩ් එක අන්තිමට මේ කොටස එකතු කළේ...මොකද මේක කියවන අයගෙන් උනත් ඒ අයව අනවශ්‍ය විදිහට විහිලුවක් නොවෙන්න ඕන නිසයි...
)දැනට උනත් මට වැඩිය ගොඩක් වයස උනත් මට වඩා සෑහෙන අයි.ටී දැනුම තියෙන අය අපේ ඔෆිස් එකේ අපේ ඩිපාට්මන්ට් එකේම ඉන්නවා..අපි තරුණ කාලෙ මේ වගෙ කොම්පූටර් තිබුනා නම් අපි ඔහෙලට වඩා වැඩ්ඩො වෙනවා.. එහෙම වුනා නම් ඔය අලුතෙන් එන අයට උගන්නන්නෙ අපිතමයි .![]()

අපිට පුලුවන් විදිහට එයාට කියල දීල ගැටළුවත් විසඳල එන්නයි බලන්නේ...
ලොරි ටෝක් දෙන්න පුලුවන් විදිහෙ වැඩ්ඩෙක්නම් නෙමෙයි මමනම්... මගෙන් ඒ වගේ දෙයක් කියවිලා නම් ඒ ගැනත් ගොඩක් කණගාටුයි..බලමුකො තව කාලයක් ගිහිල්ලා නව තාක්ශනය හඳුන්වා දෙනකොට මෙහෙම ලොරි ටෝක් දෙන අයට මොකද වෙන්නෙ කියලා......
තව කාලයක් බලන් ඉන්න දෙයක් නෑ.. සමහර අලුත් දේවල් සම්බන්ධයෙන් මගේ දනුමත් අන්තිමයි..
මේක පුංචි සිදුවීමක් විතරයි...

You must spread some Reputation around before giving it to richlife again.




![]()
![]()
++++



යකෝ මටත් ඔය වගේ කතා නම් එමටයි
