ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    11.gif
    :P

    ඇයි නෙට්වර්ක් කේබල් එකට එහෙම පයින් ගහල ගැලවිච්ච තැන හොයා ගන්නත් බැරි වෙන්නම සපත්තුවෙන් හරි සෙරෙප්පුවෙන් හරි අස්සකට තල්ලු කරල දාන කස්ටිය එහෙම නැද්ද...?:rofl:

    හාපෝ කියලා වැඩක් නෑ බන් :rofl::rofl::rofl: සමහර එව්වා වල මවුස් එක මියෝ කාලා ඒක අමුනලා සෙලෝටේප් ගහලා .... ගැහුවම මවුස් එක ඔන් වෙලා ඔෆ්ෆ් වෙනවලු .. දවස් දෙක තුනක් එහෙන් මෙහෙන් කරකොලා යුස් කරලා අන්තිමට usb පොයින්ට් එකත් වැඩ කරන්නේ නැතුව ගිහින් කතා කරනවා :angry::angry::angry:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    (අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)

    :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල සහෝදරයා අපිත් එක්ක අද්දැකීම බෙදා ගත්තට.
    rep +++

    :D:D:D:D;)

    Podi Silva - පොඩි සිල්වා;19687896 said:
    තද තද බ්‍රෝ

    නොදකිං බ්‍රෝ..:rofl:

    :D

    හාපෝ කියලා වැඩක් නෑ බන් :rofl::rofl::rofl: සමහර එව්වා වල මවුස් එක මියෝ කාලා ඒක අමුනලා සෙලෝටේප් ගහලා .... ගැහුවම මවුස් එක ඔන් වෙලා ඔෆ්ෆ් වෙනවලු .. දවස් දෙක තුනක් එහෙන් මෙහෙන් කරකොලා යුස් කරලා අන්තිමට usb පොයින්ට් එකත් වැඩ කරන්නේ නැතුව ගිහින් කතා කරනවා :angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl::lol:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    වයසක අපිට මෙහෙම අපහාස කරන එක ගැන මගේ බලවත් විරෝධය.........:(:(:(:(:(
    :angry::angry::angry::angry::angry::angry:

    අපි තරුණ කාලෙ මේ වගෙ කොම්පූටර් තිබුනා නම් අපි ඔහෙලට වඩා වැඩ්ඩො වෙනවා.. එහෙම වුනා නම් ඔය අලුතෙන් එන අයට උගන්නන්නෙ අපිතමයි . :yes::yes::yes::yes:

    බලමුකො තව කාලයක් ගිහිල්ලා නව තාක්ශනය හඳුන්වා දෙනකොට මෙහෙම ලොරි ටෝක් දෙන අයට මොකද වෙන්නෙ කියලා.....:sorry::sorry::sorry::sorry: :shocked::shocked::shocked::shocked:.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වයසක අපිට මෙහෙම අපහාස කරන එක ගැන මගේ බලවත් විරෝධය.........:(:(:(:(:(
    :angry::angry::angry::angry::angry::angry:
    හප්පා...:shocked:
    මුලින්ම ඇති වූ සිත් තැවුල පිළිබඳ බලවත් කණගාටුව..!:(
    මම මේක දැම්මෙ කිසිම කෙනෙකුට අපහාසයක් වෙන්න නෙමෙයි..:sorry: ඒක තහවුරු කරන්න ඕනෙ නිසාමයි ත්‍රෙඩ් එක අන්තිමට මේ කොටස එකතු කළේ...මොකද මේක කියවන අයගෙන් උනත් ඒ අයව අනවශ්‍ය විදිහට විහිලුවක් නොවෙන්න ඕන නිසයි...:yes:

    (අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)

    අපි තරුණ කාලෙ මේ වගෙ කොම්පූටර් තිබුනා නම් අපි ඔහෙලට වඩා වැඩ්ඩො වෙනවා.. එහෙම වුනා නම් ඔය අලුතෙන් එන අයට උගන්නන්නෙ අපිතමයි . :yes::yes::yes::yes:
    දැනට උනත් මට වැඩිය ගොඩක් වයස උනත් මට වඩා සෑහෙන අයි.ටී දැනුම තියෙන අය අපේ ඔෆිස් එකේ අපේ ඩිපාට්මන්ට් එකේම ඉන්නවා.. :cool:

    ඒ වගේම අපි සමහර ට්‍රබල් ෂූට් කරන්න ගියාම යූසර් කොච්චර පිස්සු නැටුවත්, කියන දේ තේරුම් නොගෙන අපිට කොච්චර බැන්නත් අපි යූසර්ව අපහසුතාවයට පත් කරන්නේ නෑ ඔයා මේව දැනගෙන එන්න කියලා...:yes: අපිට පුලුවන් විදිහට එයාට කියල දීල ගැටළුවත් විසඳල එන්නයි බලන්නේ...:)

    බලමුකො තව කාලයක් ගිහිල්ලා නව තාක්ශනය හඳුන්වා දෙනකොට මෙහෙම ලොරි ටෝක් දෙන අයට මොකද වෙන්නෙ කියලා.....:sorry::sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked:.
    ලොරි ටෝක් දෙන්න පුලුවන් විදිහෙ වැඩ්ඩෙක්නම් නෙමෙයි මමනම්... මගෙන් ඒ වගේ දෙයක් කියවිලා නම් ඒ ගැනත් ගොඩක් කණගාටුයි..:sorry:තව කාලයක් බලන් ඉන්න දෙයක් නෑ.. සමහර අලුත් දේවල් සම්බන්ධයෙන් මගේ දනුමත් අන්තිමයි..:baffled:
    ඒ වගේම තමන් දන්න, ඒත් තව කෙනෙක් නොදන්න දෙයක් සම්බන්ධයෙන් ඒ කෙනාව හෑල්ලු කරනවට මමත් කැමති නෑ... මොකද මමත් සමහර කේස් මට වැඩිය දන්න අයගෙන් අහගෙන ගොඩ දා ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා...:yes: මේක පුංචි සිදුවීමක් විතරයි...:)

    අවසාන වශයෙන් ආයි කියන්න තියෙන්නෙ මේක දැම්මෙ කිසිම කෙනෙකුට අපහාසයක් වෙන්න නම් නෙමෙයි...:sorry:
     
    Last edited: