ඉන්ටව් එකේදී මට වුනු වැඩේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    interview එක මොකක්ද? කිව්ව weak points මොනාද?
    ඩෙව් එකක්. මම කිව්වේ මම ඩිසියිනින් වලට පට්ට නෑ..ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    උඹලට පිස්සු ලක්ෂ ගණන් වියදන් කරලා degree කරනවා මදිවට coding ජොබ් වලටත් යන්න

    මටනං ඔය කිසිම coding දැනුමක් නෑ ඒ උනාට cursor එකෙනුයි firebase එකෙනුයි දැනටම app හදල freelancing වලින් හොඳ ගානක් හොයා ගන්නව

    ඉස්සරහට කොහොමත් ඔක්කොම company අපි වගේ උන්ව තමයි hire කරන්නෙ
     
    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
    Mention weaknesses as things that u are currently improving or trying to get ahead of those weaknesses.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    උඹලට පිස්සු ලක්ෂ ගණන් වියදන් කරලා degree කරනවා මදිවට coding ජොබ් වලටත් යන්න

    මටනං ඔය කිසිම coding දැනුමක් නෑ ඒ උනාට cursor එකෙනුයි firebase එකෙනුයි දැනටම app හදල freelancing වලින් හොඳ ගානක් හොයා ගන්නව

    ඉස්සරහට කොහොමත් ඔක්කොම company අපි වගේ උන්ව තමයි hire කරන්නෙ
    Aniwa
    Oya wage hithana aya tamai one
    Ayya YouTube channel ekak karanne nadda
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    ඔහොම පරයො ඉන්නවා, උන් already කාව හරි අරන් ඉන්න ඇති.

    මට එක ඉන්ටවිව් එකකදි ඉන්දියන් වයසක එවුන් දෙන්නෙක් මට ඩීග්‍රි තිබ්බෙ නැ කියලා ලොකුවට කියන්න ගත්ත (එ කාලෙ, 2011 වගෙ මම හිතන්නෙ ) හැබයි සීවී එකෙ දැම්මා BCS කරනවා kiyalaa (එ කාලෙ ESOFTඑකෙ BCS ක්ලාස් ගියා හැබැයි මගදි නැවත්තුවා ). ඉතින් අරුන් දෙන්නා ඔක ගැනත් කියෙව්වුවා, වසම ලැජ්ජාව, මම එකෙන් පස්සෙ තමයි ඩිස්ටන්ස් ලර්නින් ඩීග්‍රී එකක් කරේ (Uni of London, ඉහලින්ම පාස්) . මම කරපු ලොකුම ඩිසිශන් එකක්, ඩීග්‍රී එකෙන් වැඩැක් තිබුනෙ නැ, වර්ක් එක්ස්පිරියන්ස් තියෙනවා , එව තමයි උන් බලන්නෙ ඉන්ටර්වීව් වල (අර වල් බුරුවො දෙන්නා වගෙ නෙමේ උන් දෙන්නාට කලින් Singapore මැනෙජර් එක්ක ඉන්ටර්වීව් එක පාස්, උත් හැපි මාත් හැපි, අරුන් දෙන්නා මාව කපපු එකෙන් අරුටත් අප්සෙට්. එදයින් පස්සෙ ලොකු IT කම්පැනි කිව්වුවාත් එක ඉන්දියන් නම්, නැත්නම් ඩිරෙක්ටස් ලාට ඉන්නෙ ඉන්ඩියන් එවුන් නම් (එක්සෙප්ට් ගූගල් ) CV දාන්නෙත් නැ. තූ පරයො ටික, හෙළයො එ අතින් හොන්දයි (කිව්වුවෙ උන්ට වැඩිය හොන්දයි කියල, නැතුව හෙළයො හොන්දයි කියලා නෙමෙ ). ඔවා පිටරට ගිහින් ඉන්ටවීව් එකෙ බලන්නෙ නැති වුනාට HR එකෙ සිස්ටම්ස් වලට ඔවා ඩීග්‍රී සටිෆිකෙට් දාන්න ඔනෙ, එ විතරක් නෙමෙ කනා චාන්ස් එකෙන් ලොකුම ලෙවෙල් එකකට ගිහින් CEO, Director වගෙ ඉන්නකොට ඩීග්‍රී නැති එක හෙන වස ලැජ්ජාව වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • ඔහොම පරයො ඉන්නවා, උන් already කාව හරි අරන් ඉන්න ඇති.

    මට තියෙනව CTB උපාධියයි
    ABCD උපාධියයි
    ADHD උපාධියයි

    උපාධි තුනක්ම
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !

    anik ewwa honda nan ooka kiwwata kapanne na
    umba overall wade anala athi
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ඉන්ටර්වීව් එකකදි වීක් පොයින්ට්ස් අහපුවාම එහෙම රස්සාවට අදාල ලොකු ලොකු ඒව කියන්න යන්න එපා බන්. නිකන් කියන්න ඕනවට මොනාහරි එකක් කියල දාපන්. හැබැයි උබ කියන වීක් පොයින්ට් එකට Counter attack කරපන් උබම. උබේ වීක් පොයින්ට් එක manage කරන්න උබ ලග තියන strategy එකත් උබම උන්ට කියපන්. අර කතාවක් තියෙන්නෙ විසෙන් විස නසන්න ඕන කියල, අන්න ඒ වගේ කරපන් එතකොට අවුලක් නෑ. මම IT ෆීල්ඩ් එකේ නෙමෙයි, මට අදාල ෆීල්ඩ් එකේදි මම කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්. මම Time and action plan (T&A) මැනේජ් කරද්දි කියනව මම තිතරම team එකේ අයගෙන් critical path එකේ update එක අහනව සැරින් සැරේ කියල. ඊට පස්සෙ කියනව මම එහෙම හැම වෙලේම ටීම් එකෙන් එක එක ප්‍රශ්ණ අහද්දි ඒක එයාලට වදයක් අනික ටීම් එක ස්ට්‍රෙස් වෙනව ඒකෙන් කියල. ඒක මගෙ වීක් පොයින්ට් එකක්, ඒක මැනේජ් කරන්න මම සතියට දෙපාරක් ටීම් එකත් එක්ක progress review මීටින් එකක් ගන්නව කියනව. එතකොට මට ඕන වැඩෙත් වෙනව, ටීම් එකටත් එහෙම වදයක් නෑ කියනව. මේක මගේ උදාහරනය මගේ ජොබ් එකට අනුව. උබට ගැලපෙන එකක් උබ හදාගනින් උබගෙ ජොබ් එකට ගැලපෙන්න. ජොබ් එකට අත්‍යාවශ්‍ය skills උබේ වීක් පොයින්ට් විදියට කියන්න එපා නිකන්ම කැපෙනව. අනික බන් ඉන්ටවීව් එකේදි ඕනවට වඩා ඇත්ත ඇති සැටියෙන් කියන්න යන්න එපා. අතින් දාල කියපන්. මොකද ඉන්ටවීව් එකට එන අනිත් උන් උබ වගේ සිරිමල් වෙන්න යන්නෙ නෑ එතන ඇවිත්. ඉන්ටවීව් කියන්නෙම ලොරි ටෝක් දෙන තැනක් බන්. ජය වේවා!