ඉන්ටවීව් හෙල්ප් software company

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඉන්ටවීව් හෙල්ප් software company

    මම දැනට ට්‍රැවල් කම්පනි එකක වැඩකරන්නෙ (ටුවරිස්ට්ලා ලංකාවට ගෙන්නන එකක්)
    මම එතන වැඩ කරන්නේ web developer & social media executive විදියට.

    ට්‍රැවල් කම්පනි එකක් නිසා මගේ ස්කිල්ස් ඩිවලොප් වෙන්නේ හිමීට. (එකම වෙබ්සයිට් එකට වැඩකරන නිසා)

    ඉතින් මට හිතුනා සොෆ්ට්වෙයා කම්පනි එකක වැඩකරොත් හොඳයි කියලා. අද එකකින් කතා කරා පොඩි තැනක් වගේ. මට හෙට 10 එන්න කිව්වේ.

    oral + skills test තියනවා කියලා මේල් එකේ තියනවා :
    If you are successful in the verbal interview you will have to face a skill test in the same day. Please bring hard copy of your CV with educational certificates.

    මම ඇප්ලයි කරේ Web / Graphic Designer කියන එකට. ඒ වුණාට මට PHP MySQL පුළුවන්.

    මට දැනගන්න ඕනේ මේතන සොෆ්ට්වෙයා කම්පනි වල වැඩකරන / වැඩකරපු අය ඉන්නවද?

    මේ වේකන්සි එක ඉන්ටර්න්ෂිප් එකක්. මම ඩිග්‍රි එකක් කරන්නෙ නෑ Self Studies වලින් ඉගෙනගත්ත ඒවා තියෙන්නේ. ඒ නිසා ගිහින් වැඩක් තියේවිද?

    අනිත් එක skills test එක මොනවගේ එකක් වෙයිද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    mama sarala prashna ahannam warenko.......:lol::lol::lol:

    good luck machan :)
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    හරි විදියටම එනවද බන්? :oo: මටනම් හිතෙන්නෙ Code කරනව වගේ එන එකක් නෑ. :no:

    නෑ බං ඇත්තටම අපි කරන්නේ ඉමේජස් ටික සේව් කරගන්න එක (එක එක කරන්න වෙලා යන නිසා). පස්සේ ඇජස්ට් කරනවා.